◄□■□■□ගේම්ස් ෆ්ලේ කරලා රීලෝඩ් දිනමු□■□■&

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    දැනට නම් උඹ ! වෙනස් වේවිද කියන්නත් බැහැ බන්

    ඔව් ඔව් ඒක ඇත්ත. මන් සුභ පතනවා අනිත් අයටත්... :):)
    මරු ගේම් එක මේක නම්...
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මචංලා 9 වෙනි එකේ කොහොමද නැව යන්න කලින් බඩු බා ගන්න වෙනවද මොකද කරන්න ඕනේ.. මුලින්ම බං නැව යනවනේ ....
     

    Prasad♠

    Well-known member
  • Nov 2, 2009
    1,515
    419
    83
    කුරුණෑගල​
    මචංලා 9 වෙනි එකේ කොහොමද නැව යන්න කලින් බඩු බා ගන්න වෙනවද මොකද කරන්න ඕනේ.. මුලින්ම බං නැව යනවනේ ....
    petti tima pot 1ta genath daganin
    11.gif
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මේ සතියේ ගේම් එකත් නෑ ත්‍රෙඩ් එක දාපු කෙනත් නෑනේ බන්......
    රීලෝඩ් එකත් නෑ....