

පව් බන්.මම තාත්තා කෙනෙක් නිසා දන්නවා දරුවෙක්ගේ තියෙන වටිනාකම.පොඩි එකාට ලෙඩක් හැදුනත් පපුව හෝස් ගාල පිච්චිලා යනවා.ඉතින් මේ අසරණ බැල්ලිට කොච්චර වේදනාවල් දැනේන ඇද්ද.පව ශිරාවටම.![]()




අම්මටහුඩු උඹට ළමයිනුත් ඉන්නවද
ඇවටාර් එකේ ඉන්නෙ හාමිනෙයි උඹයි වෙන්න ඇති![]()

අම්මටහුඩු උඹට ළමයිනුත් ඉන්නවද
ඇවටාර් එකේ ඉන්නෙ හාමිනෙයි උඹයි වෙන්න ඇති![]()


එළ එළ. එක ලඟදීම දෙක වෙන්න කියල ප්රාර්ථනා කරනවා
ඔව් බන් මේ ලඟදි පොඩි එකෙක් ලැබුනා.
