◄►◄► සුනඛ මව මරු දකී ◄►◄►

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ◄►◄► සුනඛ මව මරු දකී ◄►◄►

    JBO3R.png

    පවු නේද බන්.. මගෙනම් හදවතටම වැදුනා..
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    ow harima paw ban... mama dekala tiyenawa bus halt wala ohoma kema hoya hoya duwana sunaka ammala... paw duke be..
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    පව් බන්.මම තාත්තා කෙනෙක් නිසා දන්නවා දරුවෙක්ගේ තියෙන වටිනාකම.පොඩි එකාට ලෙඩක් හැදුනත් පපුව හෝස් ගාල පිච්චිලා යනවා.ඉතින් මේ අසරණ බැල්ලිට කොච්චර වේදනාවල් දැනේන ඇද්ද.පව ශිරාවටම.:(:(
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    පව් බන්.මම තාත්තා කෙනෙක් නිසා දන්නවා දරුවෙක්ගේ තියෙන වටිනාකම.පොඩි එකාට ලෙඩක් හැදුනත් පපුව හෝස් ගාල පිච්චිලා යනවා.ඉතින් මේ අසරණ බැල්ලිට කොච්චර වේදනාවල් දැනේන ඇද්ද.පව ශිරාවටම.:(:(

    අම්මටහුඩු උඹට ළමයිනුත් ඉන්නවද :baffled::baffled::baffled:
    ඇවටාර් එකේ ඉන්නෙ හාමිනෙයි උඹයි වෙන්න ඇති
    :rolleyes:
     
    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    අම්මටහුඩු උඹට ළමයිනුත් ඉන්නවද :baffled::baffled::baffled:
    ඇවටාර් එකේ ඉන්නෙ හාමිනෙයි උඹයි වෙන්න ඇති
    :rolleyes:

    :lol::lol:
    ඔව් බන් මේ ලඟදි පොඩි එකෙක් ලැබුනා.මේකේ ඉන්න කෙල්ලොන්ට මාව අරහන් මගේ අවටාර් එක දැක්කම.