◄◄◄◄ වයිරස් guard එක වැඩද ? ►►►►

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ◄◄◄◄ වයිරස් guard එක වැඩද ? ►►►►

    stock-vector-computer-virus-alert-grungy-sign-vector-139616207.jpg

    මේක ඔයාලා දන්නවත් ඇති කොහොම උනත් මේකයි වැඩේ

    මේ තියන කෝඩ් එක නොට් pad එකේ ටයිප් කොරලා
    X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*
    කැමති නමක් දීලා අගට.vbs කියලා දාලා save කරගන්න :)
    ඉන් පස්සේ මොකෝ වෙන්නේ කියලා බලන්න
    වයිරස් ගාර්ඩ් එක හොදනම් වැඩේ අහුවෙයි :):)
    වැඩේ හරිනම් දාමුද කස්ටිය තමන්ගේ වයිරස් guard එකත් මොකද්ද කියලා :dull:

    0129N.jpg





    මට ලැබුනේ මෙහෙම :P
    0115B.jpg

    දිනක් බුකියෙන් ලබුනකි මිට වසර 2කකට පෙර
    මතක හැටියට පේජ් එක සුකුරුත්ත්න්ද කොහෙද :(

    Mahesh+
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    ඕවා ලියන්න ඕනා නැ බන් මේ ලින්ක් එක කිලික් කරපන් එකෙන්ම අල්ලන්වන්ම් ගාර්ඩ් එක වැඩ :)

    http://www.eicar.org/download/eicar.com.txt


     
    Last edited:
    • Like
    Reactions: ~Titi~

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16781212 said:
    :O අපේ අනාත වයිරස් ගාඩ් එකෙන් ඕක අල්ලයිද :D
    :lol::lol: දාලා බලන්න මොකෝ වෙන්නේ කියලා :P
    ඉඩපන්කෝ දන්නේ නැ අයේ එකක් ඇයි වදේ අවුලක් නැ ඔය කෝඩ් එක ගොඩක් උන් දන්නවා
    ඕක දාලා බලපන් මුකුත් වෙන්නේ නැ :angry:
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බින්දු;16781230 said:
    BTW අර මූ පෝස්ට් උස්සන සීන් එක නම් සහතික ඇත්ත වගේ :D :D
    ඉඩපන්කෝ දන්නේ නැ අයේ එකක් ඇයි වදේ අවුලක් නැ ඔය කෝඩ් එක ගොඩක් උන් දන්නවා
    ඕක දාලා බලපන් මුකුත් වෙන්නේ නැ :angry:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වයිරස් ගාර්ඩ් එක හොදනම් වැඩේ අහුවෙයි :):)
    +7 අහු වුනා.... අහු වුනා... :rofl::rofl: බොහොමත්ම ස්තුතියි ඔයාට :P:)
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    +7 අහු වුනා.... අහු වුනා... :rofl::rofl: බොහොමත්ම ස්තුතියි ඔයාට :P:)

    මොකක්ද ගාර්ඩ් එක..:rolleyes:
    eset නැ නේ..:baffled: windows script host kiyala awe..