◄◄◄◄ වයිරස් guard එක වැඩද ? ►►►►
මේ තියන කෝඩ් එක නොට් pad එකේ ටයිප් කොරලා
X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*
කැමති නමක් දීලා අගට.vbs කියලා දාලා save කරගන්න
ඉන් පස්සේ මොකෝ වෙන්නේ කියලා බලන්න
වයිරස් ගාර්ඩ් එක හොදනම් වැඩේ අහුවෙයි

වැඩේ හරිනම් දාමුද කස්ටිය තමන්ගේ වයිරස් guard එකත් මොකද්ද කියලා
මට ලැබුනේ මෙහෙම
දිනක් බුකියෙන් ලබුනකි මිට වසර 2කකට පෙර
මතක හැටියට පේජ් එක සුකුරුත්ත්න්ද කොහෙද
Mahesh+
Senior Member
ඕවා ලියන්න ඕනා නැ බන් මේ ලින්ක් එක කිලික් කරපන් එකෙන්ම අල්ලන්වන්ම් ගාර්ඩ් එක වැඩ
http://www.eicar.org/download/eicar.com.txt
මේක ඔයාලා දන්නවත් ඇති කොහොම උනත් මේකයි වැඩේ

Last edited: