◄◄◄ චීන වධ / ඇම්ඩට මොනා වෙයිද ►►►

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ◄◄◄ චීන වධ / ඇම්ඩට මොනා වෙයිද ►►►

    ඔන්න අපේ ඇම්ඩා චීනෙට ගියා වැඩකට. චීනේ ඉතින් මහ විසාල රටක්නේ, කෝච්චිය වරද්ද ගත්තු ඇම්ඩා දැන් අතර මං වෙලා. කලුවරත් වැටීගෙන එනවා. කරන්න කිසිම දෙයක් නැති හින්දා පහු වෙනිදා උදේ කෝච්චිය අල්ල ගන්නවා කියල හිතා ගෙන ඇම්ඩා ඉස්සරහට ගියා. දැන් නවතින්න තැනක් හොයා ගන්නත් ඕන, හැබැයි ඔක්කොම බෝඩ් චීන බාසවෙන්. තානායම මොකද්ද, කම්මල මොකද්ද කියල අඳුන ගන්න බෑ. ටික දුරක් යද්දි ඇම්ඩට පේනව සිංහල බෝඩ් එකක්, “නවාතැන් දෙනු ලැබේ” කියල. එතෙන්ට ගිහින් බලද්දි එතන ඉන්නවා නාකි චීනෙක්. මූ ලංකාවේ වැඩ කරපු එකෙක් නිසා සිංහල දන්නවාලු! ච්හීනාට ඕනේ කම ඇම්ඩා ඉතින් කිවුවා. මූ නාකි චීනෙක් වුණාට කොන්ඩෙ බැඳපු එකෙක් නෙවෙයි. බැලූ බැල්මට ඇම්ඩගේ තියෙන බඩු කාර පෙනුම නිසා චීනා කියපි “මට මිණිබිරියෙක් ඉන්නවා, හැබැයි එයාට මොනව හරි කළොත් මම උඹට චීන වධ තුන දෙනවා” කියල. ඇම්ඩත් කැමත් වෙලා කෑම බීම අරගෙන හෙම නිදා ගන්න ලෑස්ති වුණා. ඇම්ඩගේ කාමරේ උඩ තට්ටුවේ. කෙල්ල ඉන්නෙත් ඒ කිට්ටුවමයි. එතකොට තමයි ඇම්ඩා චීන කෙල්ලව දැක්කේ. මාර බඩුව! ඇම්ඩට මේක %$#* කියල හිතුණා. චීන වධ වලට හෙන ගහපු දෙන් කියල හිතල ඇම්ඩා කෙල්ලට ටෝක් කලා. (ඒකිටත් සිංහල පුළුවන්). කොහොම හරි ඇඳට අරගෙන ඇම්ඩා චීන කෙල්ලට මතක හිටින පොලුප්‍රහාරයක් එල්ල කලා. පස්සේ දෙන්න ඉඹලා හෙම තමන්ගේ කාමර වලට ගියා. ඇම්ඩ හරි බරි ගැහිලා නිදා ගත්තා.

    මහ රෑ ඇම්ඩා ඇහැරුණේ හුස්ම ගන්න අමාරු කමකින්. ඇඳ ඉහපත ගාව කොලේක ලියල තිබුණා “චීන වධ අංක 1 – පපුව උඩ කිලෝ 30ක ගලක්”. මේකත් මොන වදයක්ද කියල හිතපු ඇම්ඩා ගල උස්සලා ජනේලෙන් එළියට දැම්මා. ගලේ යට පැත්තේ ලියල තියෙනවා “චීන වධ අංක 2 – කිලෝ 30 ගල දකුණු අණ්ඩෙකා්ෂයට ගැට ගසා ඇත”. ඇම්ඩට දෙලොව රත් වුණා! පහල බැලුවම තියෙන්නේ ඇළක්. ඇටේ නැති කර ගන්නවට වඩා මෙතනින් පහලට පැනලා අතක් කඩා ගැනීම සැපයි කියල හිතපු ඇම්ඩා ජනේලෙන් පැන්නා. ඇම්ඩා ජනේලෙන් පහලට එද්දී බිත්තියේ ගහල තියෙනවා “චීන වධ අංක 3 – වම් අණ්ඩෙකා්ෂය ඇඳට තබා ගැට ගසා ඇත”
    :shocked::shocked::shocked:

    රීපෝස්ට් නම් සමාවෙන්න
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඇමඩාගේ කුකුලා

    පොඩි කාලෙ ඇම්ඩට හිටියලු කුකුලෙක්..

    මූට කන්න අරන් දෙන්න කියල ඇම්ඩ තාත්තගෙන් රුපියල් 50ක් ඉල්ලගෙන ගියාලු ගමේ හිත හොඳ අක්කලාගෙ ගෙදර කුකුලත් අරගෙනම. ඉත්න් හිතහොඳ අක්කලගෙ ගෙදර ඉන්න අතරෙ කවුද ඇවිත් දොරට තඩිබානවලු. ඉතින් හිතහොඳ අක්කා මෙහෙම කියනවලු..

    “ඇම්ඩන් මල්ලි ඔයා ටක් ගාල ඔයාගෙ කුකුලත් අරන් ඇඳ යටට යන්න. ඔය නම් ආවෙ මගේ මනුස්සය. මල්ලි මෙතන ඉන්නව දැක්කොත් මොන ගිනි ජංජාලයක් වෙයිද දන්නෙ නෑ”

    ඉතින් ඇම්ඩත් කුකුලත් අරන් ඇඳ යටට ගියාලු. ඉතින් ඔහොම ඇඳ යට කලුවරේ ඉන්න අතරෙ ඇඳ උඩින් එක එක සද්ද බදදත් වැඩිවේගෙන එද්දි ආයෙමත් කවුද ඇවිත් දොරට තඩිබානවලු. මොහොතක් ගියේ නෑ මෙච්චර වෙලා ඇඳ උඩ හිටිය ඩයල් එකත් මෙන්න ඇඳ යටට එනවලු.

    ඒ පාරනම් ඇත්තටම ඇවිල්ල තියෙන්නෙ හිතහොඳ අක්කගෙ මනුස්සය නිසා ඇම්ඩට සහ අනිත් ඩයල් එකට හෙට එලිවෙනකන් ඉන්න වෙන්න මේ විදියට බව අවබෝද වේගෙන ආවලු. අවස්තාවෙන් පරෝජනේ ගන්න හිතපු ඇම්ඩා මෙහෙම කියනවලු

    ඇම්ඩා : “අංකල් කුකුලෙක් ඉන්නව ගන්නවද..?”
    අංකල් : “මොන කුකුල්ලුද ඕයි.. පිස්සු නැතුව ඉන්නවා”
    ඇම්ඩා :”හැබැයි අංකල් මම කෑගහනවා.. මම නම් පොඩි එකා.. අංකල් ඇඳ යට ඉඳල අහූඋනාම කොහොමද ආතල් එක..?”
    අංකල් : “හරි හරි දෙනවා කුකුල කීයද ගාන”
    ඇම්ඩා : “රුපියල් පනහයි”
    ඉතින් ඇම්ඩ කුකුල විකිනුවලු.

    ඔහොම පැයකට විතර පස්සෙ ඇම්ඩා මෙහෙම කියනවලු
    ඇම්ඩා :”අංකල් මගේ කුකුල දෙනව මෙහාට..?”
    අංකල් : “ඇයි ඕයි තමුසෙ මූ මට විකිණුවනේ”
    ඇම්ඩා : “ඒ කතා මම දන්නේ නෑ ..හැබැයි අංකල් මම කෑගහනවා.. මම නම් පොඩි එකා.. අංකල් ඇඳ යට ඉඳල අහූඋනාම කොහොමද ආතල් එක..?”
    අංකල් : “හරි හරි මෙන්න කුකුල”

    ආයෙත් පැයකට විතර පස්සෙ ඇම්ඩා මෙහෙම කියනවලු
    ඇම්ඩා : “අංකල් කුකුලෙක් ඉන්නව ගන්නවද..?”
    අංකල් : “මොන කුකුල්ලුද ඕයි.. මම දැන් එක පාරක් ගත්තෙ…..පිස්සු නැතුව ඉන්නවා”
    ඇම්ඩා : “හැබැයි අංකල් මම කෑගහනවා.. මම නම් පොඩි එකා.. අංකල් ඇඳ යට ඉඳල අහූඋනාම කොහොමද ආතල් එක..?”
    අංකල් : “හරි හරි දෙනවා කුකුල කීයද ගාන”
    ඇම්ඩා : “රුපියල් පනහයි”
    ඉතින් ඇම්ඩ ආයෙත් කුකුල විකිනුවලු.

    ඉත්න් ඔය විදියට ඇම්ඩ එකම කුකුල පස් පාරක් විකුණල ආයෙත් ඉල්ලගත්තලු.
    ඔය විදියට එළිවෙනකන් ඉඳල ඇම්ඩා කුකුලත් අතේ අරන් කාටවත්ම නොදැනී හිමීට මාරු උනාලු.
    ඉත්න් මුලු දවසම කුකුලත් අරන් රස්තියාදු ගහල ඇම්ඩ හවස ගෙදර යනකොට තාත්තා ඉන්නවලු ඉස්තෝප්පුවෙ හාන්සි පුටුවෙ.
    නිකමට වගේ ඇම්ඩ ඇහුවලු තාත්තගෙන් “තාත්තෙ කුකුලෙක් ඉන්නවා ගන්නවද ..?”. තාත්තා මෙහම කියනවලු

    “අපෝ කුකුල්ලු නම් එපා…. මම ඊයෙ එකෙක්ගෙන් එකම කුකුල පස්පාරක් සල්ලිදීල ගත්ත”
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    sira ban

    rep denna be kiyanawa ban You must spread some Reputation around before giving it to Pink panther again. aye welawaka dennam
     
    Wadu Suda

    Active member
  • Feb 8, 2012
    316
    45
    28
    යටියන්තොට
    ඇමඩාගේ කුකුලා

    පොඩි කාලෙ ඇම්ඩට හිටියලු කුකුලෙක්..

    මූට කන්න අරන් දෙන්න කියල ඇම්ඩ තාත්තගෙන් රුපියල් 50ක් ඉල්ලගෙන ගියාලු ගමේ හිත හොඳ අක්කලාගෙ ගෙදර කුකුලත් අරගෙනම. ඉත්න් හිතහොඳ අක්කලගෙ ගෙදර ඉන්න අතරෙ කවුද ඇවිත් දොරට තඩිබානවලු. ඉතින් හිතහොඳ අක්කා මෙහෙම කියනවලු..

    “ඇම්ඩන් මල්ලි ඔයා ටක් ගාල ඔයාගෙ කුකුලත් අරන් ඇඳ යටට යන්න. ඔය නම් ආවෙ මගේ මනුස්සය. මල්ලි මෙතන ඉන්නව දැක්කොත් මොන ගිනි ජංජාලයක් වෙයිද දන්නෙ නෑ”

    ඉතින් ඇම්ඩත් කුකුලත් අරන් ඇඳ යටට ගියාලු. ඉතින් ඔහොම ඇඳ යට කලුවරේ ඉන්න අතරෙ ඇඳ උඩින් එක එක සද්ද බදදත් වැඩිවේගෙන එද්දි ආයෙමත් කවුද ඇවිත් දොරට තඩිබානවලු. මොහොතක් ගියේ නෑ මෙච්චර වෙලා ඇඳ උඩ හිටිය ඩයල් එකත් මෙන්න ඇඳ යටට එනවලු.

    ඒ පාරනම් ඇත්තටම ඇවිල්ල තියෙන්නෙ හිතහොඳ අක්කගෙ මනුස්සය නිසා ඇම්ඩට සහ අනිත් ඩයල් එකට හෙට එලිවෙනකන් ඉන්න වෙන්න මේ විදියට බව අවබෝද වේගෙන ආවලු. අවස්තාවෙන් පරෝජනේ ගන්න හිතපු ඇම්ඩා මෙහෙම කියනවලු

    ඇම්ඩා : “අංකල් කුකුලෙක් ඉන්නව ගන්නවද..?”
    අංකල් : “මොන කුකුල්ලුද ඕයි.. පිස්සු නැතුව ඉන්නවා”
    ඇම්ඩා :”හැබැයි අංකල් මම කෑගහනවා.. මම නම් පොඩි එකා.. අංකල් ඇඳ යට ඉඳල අහූඋනාම කොහොමද ආතල් එක..?”
    අංකල් : “හරි හරි දෙනවා කුකුල කීයද ගාන”
    ඇම්ඩා : “රුපියල් පනහයි”
    ඉතින් ඇම්ඩ කුකුල විකිනුවලු.

    ඔහොම පැයකට විතර පස්සෙ ඇම්ඩා මෙහෙම කියනවලු
    ඇම්ඩා :”අංකල් මගේ කුකුල දෙනව මෙහාට..?”
    අංකල් : “ඇයි ඕයි තමුසෙ මූ මට විකිණුවනේ”
    ඇම්ඩා : “ඒ කතා මම දන්නේ නෑ ..හැබැයි අංකල් මම කෑගහනවා.. මම නම් පොඩි එකා.. අංකල් ඇඳ යට ඉඳල අහූඋනාම කොහොමද ආතල් එක..?”
    අංකල් : “හරි හරි මෙන්න කුකුල”

    ආයෙත් පැයකට විතර පස්සෙ ඇම්ඩා මෙහෙම කියනවලු
    ඇම්ඩා : “අංකල් කුකුලෙක් ඉන්නව ගන්නවද..?”
    අංකල් : “මොන කුකුල්ලුද ඕයි.. මම දැන් එක පාරක් ගත්තෙ…..පිස්සු නැතුව ඉන්නවා”
    ඇම්ඩා : “හැබැයි අංකල් මම කෑගහනවා.. මම නම් පොඩි එකා.. අංකල් ඇඳ යට ඉඳල අහූඋනාම කොහොමද ආතල් එක..?”
    අංකල් : “හරි හරි දෙනවා කුකුල කීයද ගාන”
    ඇම්ඩා : “රුපියල් පනහයි”
    ඉතින් ඇම්ඩ ආයෙත් කුකුල විකිනුවලු.

    ඉත්න් ඔය විදියට ඇම්ඩ එකම කුකුල පස් පාරක් විකුණල ආයෙත් ඉල්ලගත්තලු.
    ඔය විදියට එළිවෙනකන් ඉඳල ඇම්ඩා කුකුලත් අතේ අරන් කාටවත්ම නොදැනී හිමීට මාරු උනාලු.
    ඉත්න් මුලු දවසම කුකුලත් අරන් රස්තියාදු ගහල ඇම්ඩ හවස ගෙදර යනකොට තාත්තා ඉන්නවලු ඉස්තෝප්පුවෙ හාන්සි පුටුවෙ.
    නිකමට වගේ ඇම්ඩ ඇහුවලු තාත්තගෙන් “තාත්තෙ කුකුලෙක් ඉන්නවා ගන්නවද ..?”. තාත්තා මෙහම කියනවලු

    “අපෝ කුකුල්ලු නම් එපා…. මම ඊයෙ එකෙක්ගෙන් එකම කුකුල පස්පාරක් සල්ලිදීල ගත්ත”

    :lol::lol::lol::lol::lol::lol::lol: