◄◄◄ තත්පර 30ක් රට වෙනුවෙන් ►►►

sudhara43

Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    ◄◄◄ තත්පර 30ක් රට වෙනුවෙන් ►►►

    ◄◄◄ තත්පර 30ක් රට වෙනුවෙන් ►►►

    Chanel4 fb page එක fb තුළින් අතුගා දමන්නට ඔබත් එකතු වන්න. එහි Likes ඇත්තේ 44,400කි. අපට හැකිනම් ඊට වඩා වැඩි fb profiles ගනනකින් report කරන්න, ඔවුන්ව fb තුළින් පන්නා දැමීමට අපට පුළුවන්.

    වැරදිලාවත් ''LIKE'' click කරන්න එපා.

    පහත links දෙක click කොට ඉන්පසු රූපයේ දක්වා ඇති පරිදි ''Report Page'' යන්න click කොට අදාල උපදෙස් පිළි පදින්න.

    LINK1→https://www.facebook.com/Channel4

    LINK2→https://www.facebook.com/pages/Sri-Lankas-Killing-Fields-A-Channel-4-Investigation/103890503036751

    Select ''Hate speech or personal attack''
    Then select ''Targets a race or ethnicity''
    Then click ''Submit''

    හැකි පමණ වරින් වර ''SHARE'' කරන්න.

    රට වෙනුවෙන් එකා වන්ව නැඟී සිටිමු !

    අපට මේ ගැන සඳහන් කල Erängä Läkshän, Lahiru Sampath සහ ආදරණීය මව් ලංකා fb පිටුවට අපේ ස්තූතිය.




    images



    77492562.jpg
     
    Last edited:
    • Like
    Reactions: jkdtharindu

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    Thank you for the report. Note: reporting content does not guarantee its removal from the site.

    kala .. kohoma hari makala damu api
     

    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83

    100%k lankikayi.
    done





    DONE>>>>>>



    mage yuthukama ishta kara


    Thank you for the report. Note: reporting content does not guarantee its removal from the site.

    kala .. kohoma hari makala damu api




    ඔබලා ගේ යුතුකම ඉටුකිරීම ගෑන මාගේ ප්‍රණාමය.....

    මෙය හෑකි පමණ share කරන්ඩ හෝ කෑමතිනම් අළුතින් thread එකක් ඔපෙන් කරන්ඩ...

     
    • Like
    Reactions: gayankuwait