◄◈◈◈Internet speed එක ගැන දැනගනිමු◈◈◈►
කොහොමද යාළුවනේ
දවසින් දවස Internet භාවිතා කරන්නන් වැඩි වෙන එක කියන්න දෙයක් නෙවෙයි නේ
ඉතින් මේ Internet ලබා දෙන ISP (Internet Service Provider) ලා එක එක packages දෙනවනේ.මේගොල්ලෝ ඒ packages වල connection speed එක සඳහන් කරන්නේ ටිකක් කපටි විදියට
.මොකද කියලා ඕගොල්ලොන්ට තේරෙයි.
මම අද කියලා දෙන්න යන්නේ මේ ගැනයි.
උ.දා.
1. 512Kbps
2. 1Mbps
3. 2Mbps
මේ උදාහරණය දිහා බැලුවම එක පාරට පේන්නේ
1. තත්පරයට කිලෝබයිට් 512 වගේ නේද
(Kilobytes per second)
2. තත්පරයට මෙගාබයිට් 1 හා, (Megabytes per second)
3. තත්පරයට මෙගාබයිට් 2
ඇත්ත මේකද?
එය එසේ නොවේ.මේකෙන් කියන්නේ මේකයි (උ.දා. අනුව)
1. 512Kbps
2. 1Mbps
3. 2Mbps
මෙහි simple 'b' යොදා ඇත්තේ තත්පරයට කිලෝබිට්ස් කියන එකයි (Kilobits per second)
ඒ වගේම Megabits per second
Capital 'B' යොදන්නේ නම් අදහස් වන්නේ Kilobytes per second හා,
Megabytes per second
ඒ අනුව,
1byte = 8bit
1MB = 1024bytes
1. 512 Kbps = 64 KBps (512 KB/8 bit)
2. 1 Mbps = 128 KBps (1024 KB/8 bit)
3. 2 Mbps =256 KBps (2048 KB/8 bit)
කොහොමද යාළුවනේ

දවසින් දවස Internet භාවිතා කරන්නන් වැඩි වෙන එක කියන්න දෙයක් නෙවෙයි නේ

ඉතින් මේ Internet ලබා දෙන ISP (Internet Service Provider) ලා එක එක packages දෙනවනේ.මේගොල්ලෝ ඒ packages වල connection speed එක සඳහන් කරන්නේ ටිකක් කපටි විදියට

.මොකද කියලා ඕගොල්ලොන්ට තේරෙයි.
මම අද කියලා දෙන්න යන්නේ මේ ගැනයි.

උ.දා.
1. 512Kbps
2. 1Mbps
3. 2Mbps
මේ උදාහරණය දිහා බැලුවම එක පාරට පේන්නේ
1. තත්පරයට කිලෝබයිට් 512 වගේ නේද
(Kilobytes per second)2. තත්පරයට මෙගාබයිට් 1 හා, (Megabytes per second)
3. තත්පරයට මෙගාබයිට් 2
ඇත්ත මේකද?
එය එසේ නොවේ.මේකෙන් කියන්නේ මේකයි (උ.දා. අනුව)
1. 512Kbps
2. 1Mbps
3. 2Mbps
මෙහි simple 'b' යොදා ඇත්තේ තත්පරයට කිලෝබිට්ස් කියන එකයි (Kilobits per second)

ඒ වගේම Megabits per second

Capital 'B' යොදන්නේ නම් අදහස් වන්නේ Kilobytes per second හා,
Megabytes per second
ඒ අනුව,
1byte = 8bit
1MB = 1024bytes
1. 512 Kbps = 64 KBps (512 KB/8 bit)
2. 1 Mbps = 128 KBps (1024 KB/8 bit)
3. 2 Mbps =256 KBps (2048 KB/8 bit)
දැන් තේරුනා නේද කට්ටියට
.ඉතින් මේ ගැන දන්න කට්ටියත් ඉන්නවනේ.නොදන්න අයට බලාගන්න බම්ප් එකක්වත් දාලා යන්න
.ඉතින් මේ ගැන දන්න කට්ටියත් ඉන්නවනේ.නොදන්න අයට බලාගන්න බම්ප් එකක්වත් දාලා යන්න
(REP+ බාරගනු ලැබේ)