අපෝ රතු වෙනවා බන් මම කන්නේ බුලතුය්,පුවකුය් විතරය්. ගෑණි බනින්නේ කට පඩික්කමක් වගේ කියල කාපු වෙලාවට .දෙපාරක් වත් දත් මදින්න ඕන ඒ කහට යවන්න
එහෙනම් දුම්කල කන්නෙ මොකටද මචං කික් එකක් එනව ඇති නේද...?මම දැකල තියනව සමහර අය අඟල් 4-5 පටි පිටින් කන්නෙ.
අපෝ රතු වෙනවා බන් මම කන්නේ බුලතුය්,පුවකුය් විතරය්. ගෑණි බනින්නේ කට පඩික්කමක් වගේ කියල කාපු වෙලාවට .දෙපාරක් වත් දත් මදින්න ඕන ඒ කහට යවන්න
කොලබ තියෙන කුණු ටික අදින්නෙ නැතුව බුලත් විට කන එක තහනම් කරනව..බුලත් කෙල වලින් පාරවල් අපිරිසිදු වෙනව කියන්නෙ...
Canser nam keepadenatane haddenne ekata mokada ne

මම නම් මේ වගේ ඔලමොට්ටල තහනම් එන තරමට කැමතියි...පාරෙ අයිනෙ ආන්ඩුවෙන් නොඇද ගොඩ ගැහිල තියෙන කුණු ගැන මීක් නොකියන ගොයියල.. බුලත් විට කාල කෙල ගැහුවම පාර අපිරිසිදු වෙනව කියන්නෙ![]()
Podi Silva - පොඩි සිල්වා;21971221 said:හුත්තෝ දැන් චුයින්ගම් ද කන්නේ
විටක් කන්නත් නැද්ද![]()
මම නම් මේ වගේ ඔලමොට්ටල තහනම් එන තරමට කැමතියි...පාරෙ අයිනෙ ආන්ඩුවෙන් නොඇද ගොඩ ගැහිල තියෙන කුණු ගැන මීක් නොකියන ගොයියල.. බුලත් විට කාල කෙල ගැහුවම පාර අපිරිසිදු වෙනව කියන්නෙ![]()
Ow machan munta theren na, bulath kelawalin parawal apirisidu wenawa ne design hadila lassana wenawa kiyala.Canser nam keepadenatane haddenne ekata mokada ne
Meke inna modayanta ubawath kiyala deepan kohomahari![]()
◄ අද සිට බුලත්විට තහනම්... 07-19-2017 01:05 PM මුන්ට ඕව කියල වැඩක් නෑ![]()

Ela machan.කිරි පුතා;21971145 said:එහෙනම් දුම්කල කන්නෙ මොකටද මචං කික් එකක් එනව ඇති නේද...?මම දැකල තියනව සමහර අය අඟල් 4-5 පටි පිටින් කන්නෙ.
ටක් ගානව ටික් ගානව
එකක් රැගෙන දිග හරිනව.
පොඩි බෝතලයක් ඇරගෙන
සීය චුයින්ගම් හපනව....
අනේ සීයෙ අමල් බිසෝ
කතන්දරේ කියන්නකෝ...

ටක් ගානව ටික් ගානව
එකක් රැගෙන දිග හරිනව.
පොඩි බෝතලයක් ඇරගෙන
සීය චුයින්ගම් හපනව....
අනේ සීයෙ අමල් බිසෝ
කතන්දරේ කියන්නකෝ...
ටක් ගානව ටික් ගානව
එකක් රැගෙන දිග හරිනව.
පොඩි බෝතලයක් ඇරගෙන
සීය චුයින්ගම් හපනව....
අනේ සීයෙ අමල් බිසෝ
කතන්දරේ කියන්නකෝ...
mehema thma heta anidda kiyanna wenne
![]()
polisiyen penala check karayi neda bulathvita lihala
අපෝ රතු වෙනවා බන් මම කන්නේ බුලතුය්,පුවකුය් විතරය්. ගෑණි බනින්නේ කට පඩික්කමක් වගේ කියල කාපු වෙලාවට .දෙපාරක් වත් දත් මදින්න ඕන ඒ කහට යවන්න

ජාත්‍යන්තර සබඳතා පුලුල් වෙද්දි, රටට විදේශිකයො ගලා එද්දි විදේශ ආයෝජන ගලා එද්දි, රට පුරාම සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙද්දි අපි ජාත්‍යන්තරය ජයගන්න උවමනායි, බුලත්කකා ඉඳල ඒව කරන්න පුලුවන්ද ආයිබෝං
yako vitak ganna asa nethi unne meke inne , අම්මප කටේ මසුරන් දාන්ඩ ඔනෙ කියමන..උබල්ලැහැ අපි වගේ ගොඩේ උන්දලට රට රාජය කෙරුවාව තේරෙනවයැ මලේ...ඇත්ත නොවැ විට හපල කොහොමැයි රට දියුනු කොරවන්නෙ...