owa wena wada newe ban ada ude man enakota jeep ekak nathara karan hitya para aine oya eka eka ewa wikunana man kenek ethana witak thibbaමේ වැඩෙන් වෙන්නෙ බීඩි බීපු මිනිස්සු සිගරට් බොන්න පුරුදුවෙන එක. කුලී වැඩ කරලා අතට හම්බවෙන සොච්චම සිගරට් වලට පූජා කරනවා. අන්තිමට ගෑනුන්ටයි ළමයින්ටයි හිඟා කන්න වෙන්නෙ

Kalin thread ekak dala thibba. Mama hawasa balannam. Bookmark karala tibunoth hari.
Ara lejayenge liyala tyena ewa godak gana thibba.
Hoyanna one
වර්තමානයේ අංග සම්පූර්ණ බුලත් විටකට බුලත්, පුවක්, හුණු, දුම්කොළ තිබිය යුතුවේ. එහෙත්, පුරාණ සිංහලයෝ දුම්කොළ භාවිතා නොකළහ. ලන්දේසින් මෙරටට දුම්කොළ ගෙන ඒමෙන් පසුව බුලත් විටට දුම්කොළ එකතු විය.
පුවක්, කරදමුංගු, ඉඟුරු පියළි, වැල්මී, හුණු, කස්තුරි යන මේවා එදා ආර්ය්යයන් බුලත් සැපීමේදී භාවිතා කල බව පෙනේ. බුලත් විටට එනතුවූ තවත් විශේෂාංගයක් නම් කයිප්පුය.
බුලත් විටක් කෑමෙහිදී උදේ වරුවේ වැඩිපුර පුවක් සමගද, මද්දහනේ කයිප්පු වැඩි කොටසක් සමගද, රාත්රී කාලයේදී හුණු වැඩිපුර ද සංයෝගය කොට බුලත් සැපිය යුතු බවට භාව ප්රකාශනයේ සඳහන්ව තිබේ.
යෝග රත්නකාරයේ සඳහන් වන පරිදි බුලතට එක්වූ පස් පලවන මෙසේය. සාදික්කා, තකුල්, හීන් එනසාල්, අරළු, සහ පුවක්ය. තකුල් යනු කපුකිනිස්සය.
කයිප්පු සාදන්නේ රත්කීරිය අරටු කකාරා ගත් ජලය උණු කිරීමෙන්ය. පසුව ඒවා හිඳවනු ලැබේ. --විකී පීඩියා

වෙලාවකට එළකිරියත් බුලත් විඩක් වගේ බන්. දැන් මේකට ඇබ්බැහිවෙල අත ඇරගන්න බැරුව ඉන්නේ.![]()
owa wena wada newe ban ada ude man enakota jeep ekak nathara karan hitya para aine oya eka eka ewa wikunana man kenek ethana witak thibba
policiye un oya giye ban athal eke monada manda aran![]()
ඡන්ද කැඩෙන වැඩ කොච්චර තියෙනවද?මමනම් හිතන්නෙ මේක පිස්සු වැඩක් ආණ්ඩුව නිකං ඡන්ද කඩාගන්න කරගත්ත ලෙඩක්. අර වැලිකඩ බණ්ධනාගාරයටත් කුඩු ගෙනියන එක හොයන්නෙ නැතුව මේ පුංචි අහිංසක දුප්පතාගෙ ආතල් එකට කෙලින එක අසාධාරණයි

විට තහනම් කරලා නෑනේ
elaborateමේ වැඩෙන් වෙන්නෙ බීඩි බීපු මිනිස්සු සිගරට් බොන්න පුරුදුවෙන එක. කුලී වැඩ කරලා අතට හම්බවෙන සොච්චම සිගරට් වලට පූජා කරනවා. අන්තිමට ගෑනුන්ටයි ළමයින්ටයි හිඟා කන්න වෙන්නෙ

ඡන්ද කැඩෙන වැඩ කොච්චර තියෙනවද?
මේකෙන් අමුතුවෙන් කැඩෙන්න තරම් දෙයක් කොයින්ද?විට තහනම් කරලා නෑනේ
![]()
oka wennathi ban.UPUL MAMA KIYANNE MEWA GANA WENNA ONA.

"මතට තිත" යටතේ 2005දි වගේ සිගරට් සඳහා ප්රභල නීති ක්රියාත්මක උනා.නිපදවන විකුනන අය අල්ලන්න පොලිසියට පී එච් අයි ලට බලය දීල තියනව කියල කියල තියෙන්නෙ