◄ අද සිට බුලත්විට තහනම් (චුවින්ගම් කමු) ►

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    මේ වැඩෙන් වෙන්නෙ බීඩි බීපු මිනිස්සු සිගරට් බොන්න පුරුදුවෙන එක. කුලී වැඩ කරලා අතට හම්බවෙන සොච්චම සිගරට් වලට පූජා කරනවා. අන්තිමට ගෑනුන්ටයි ළමයින්ටයි හිඟා කන්න වෙන්නෙ
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මේ වැඩෙන් වෙන්නෙ බීඩි බීපු මිනිස්සු සිගරට් බොන්න පුරුදුවෙන එක. කුලී වැඩ කරලා අතට හම්බවෙන සොච්චම සිගරට් වලට පූජා කරනවා. අන්තිමට ගෑනුන්ටයි ළමයින්ටයි හිඟා කන්න වෙන්නෙ
    owa wena wada newe ban ada ude man enakota jeep ekak nathara karan hitya para aine oya eka eka ewa wikunana man kenek ethana witak thibba
    policiye un oya giye ban athal eke monada manda aran :lol::lol:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    වර්තමානයේ අංග සම්පූර්ණ බුලත් විටකට බුලත්, පුවක්, හුණු, දුම්කොළ තිබිය යුතුවේ. එහෙත්, පුරාණ සිංහලයෝ දුම්කොළ භාවිතා නොකළහ. ලන්දේසින් මෙරටට දුම්කොළ ගෙන ඒමෙන් පසුව බුලත් විටට දුම්කොළ එකතු විය.
    පුවක්, කරදමුංගු, ඉඟුරු පියළි, වැල්මී, හුණු, කස්තුරි යන මේවා එදා ආර්‍ය්‍යයන් බුලත් සැපීමේදී භාවිතා කල බව පෙනේ. බුලත් විටට එනතුවූ තවත් විශේෂාංගයක් නම් කයිප්පුය.
    බුලත් විටක් කෑමෙහිදී උදේ වරුවේ වැඩිපුර පුවක් සමගද, මද්දහනේ කයිප්පු වැඩි කොටසක් සමගද, රාත්‍රී කාලයේදී හුණු වැඩිපුර ද සංයෝගය කොට බුලත් සැපිය යුතු බවට භාව ප්‍රකාශනයේ සඳහන්ව තිබේ.
    යෝග රත්නකාරයේ සඳහන් වන පරිදි බුලතට එක්වූ පස් පලවන මෙසේය. සාදික්කා, තකුල්, හීන් එනසාල්, අරළු, සහ පුවක්ය. තකුල් යනු කපුකිනිස්සය.
    කයිප්පු සාදන්නේ රත්කීරිය අරටු කකාරා ගත් ජලය උණු කිරීමෙන්ය. පසුව ඒවා හිඳවනු ලැබේ. --විකී පීඩියා
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619

    UPUL MAMA KIYANNE MEWA GANA WENNA ONA.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596

    6420847.gif
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    වෙලාවකට එළකිරියත් බුලත් විඩක් වගේ බන්. දැන් මේකට ඇබ්බැහිවෙල අත ඇරගන්න බැරුව ඉන්නේ.:angry::P
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    වෙලාවකට එළකිරියත් බුලත් විඩක් වගේ බන්. දැන් මේකට ඇබ්බැහිවෙල අත ඇරගන්න බැරුව ඉන්නේ.:angry::P

    ඒකනම් ඇත්ත... හප හප කෙල ගහගහ ඉන්නව
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    මමනම් හිතන්නෙ මේක පිස්සු වැඩක් ආණ්ඩුව නිකං ඡන්ද කඩාගන්න කරගත්ත ලෙඩක්. අර වැලිකඩ බණ්ධනාගාරයටත් කුඩු ගෙනියන එක හොයන්නෙ නැතුව මේ පුංචි අහිංසක දුප්පතාගෙ ආතල් එකට කෙලින එක අසාධාරණයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    owa wena wada newe ban ada ude man enakota jeep ekak nathara karan hitya para aine oya eka eka ewa wikunana man kenek ethana witak thibba
    policiye un oya giye ban athal eke monada manda aran :lol::lol:

    ඔය වගේ නීති ආව කියල ඕව ක්‍රියත්මක වෙන්නෙ නෑ. කරන්නත් බැ. ඒක ක්‍රමයෙන් ඇති වෙන දෙයක්.
    දුම්කොල සුලබ වෙන්නෙ නැති තැනට ආවම ඉබේම විටට දුම්කොල වෙනුවට ආදේශකයක් හෝ එයි.
    එක පාර කිසි දෙයක් උනෙ නැ.

    උදාහරනයක් පොලිතීන් භාවිතය. මීට අවුරුදු 6-7 කට කලින් මයික්‍රෝන දෙකට අඩු පොලිතීන් භාවිතය තහනම් කලා. ටික කාලයක් මිනිස්සු ගනකම් පොලිතීන් භාවිතා කලා. නීතිය ක්‍රියාත්මක නොවීම ගියාම සුපුරුදු පරිදි ආයෙ ඒ පොලිතීන් සුලභව යූස් වෙන්න ගත්තා.

    ධනාත්මක උදාහරණයක් ප්‍රසිද්ධ ස්තානවල දුම් පානය. මීට අවුරුදු 15 -20 කට කලින් හවස බස් එකක් කියන්නේ සිගරට් දුම් වලින් පිරිච්ච එකක්. රියදුරු ඇතුලුව කිසිවෙකු දුම් පානය කරලා බස් එකේ ගඳ ගහනවා කියලා විරුද්ධ වෙන්නෙත් එහෙමත් තැනක. හැබැයි හරිම සතුටුයි නීතිය ක්‍රියාත්මක කරන බවට නිවේදනය කලා. නීති ගැලපෙන විදියට හදලා දැම්මට පස්සේබොහොම සීඝ්‍රයෙන් ඒ සිගරට් සංස්කෘතිය අවසන් වුනා. දැන්නම් එහෙමත් තැනක රියදුරෙක් කලාතුරකින් උනොත් හැරෙන්න එහෙම සිගරට් බොන්නෙම නෑ. ඒක ප්‍රජාවට හොඳින් බද්ධ උනු නීතියක් වෙලා ඒ වැරැද්ද වීම අඩු උනා.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මමනම් හිතන්නෙ මේක පිස්සු වැඩක් ආණ්ඩුව නිකං ඡන්ද කඩාගන්න කරගත්ත ලෙඩක්. අර වැලිකඩ බණ්ධනාගාරයටත් කුඩු ගෙනියන එක හොයන්නෙ නැතුව මේ පුංචි අහිංසක දුප්පතාගෙ ආතල් එකට කෙලින එක අසාධාරණයි
    ඡන්ද කැඩෙන වැඩ කොච්චර තියෙනවද? :lol::lol::lol::lol:
    මේකෙන් අමුතුවෙන් කැඩෙන්න තරම් දෙයක් කොයින්ද?:rofl: විට තහනම් කරලා නෑනේ:P
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේ වැඩෙන් වෙන්නෙ බීඩි බීපු මිනිස්සු සිගරට් බොන්න පුරුදුවෙන එක. කුලී වැඩ කරලා අතට හම්බවෙන සොච්චම සිගරට් වලට පූජා කරනවා. අන්තිමට ගෑනුන්ටයි ළමයින්ටයි හිඟා කන්න වෙන්නෙ
    elaborate :P
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,388
    212
    63
    ඡන්ද කැඩෙන වැඩ කොච්චර තියෙනවද? :lol::lol::lol::lol:
    මේකෙන් අමුතුවෙන් කැඩෙන්න තරම් දෙයක් කොයින්ද?:rofl: විට තහනම් කරලා නෑනේ:P

    නිපදවන විකුනන අය අල්ලන්න පොලිසියට පී එච් අයි ලට බලය දීල තියනව කියල කියල තියෙන්නෙ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නිපදවන විකුනන අය අල්ලන්න පොලිසියට පී එච් අයි ලට බලය දීල තියනව කියල කියල තියෙන්නෙ
    "මතට තිත" යටතේ 2005දි වගේ සිගරට් සඳහා ප්‍රභල නීති ක්‍රියාත්මක උනා.
    එතකොට ලංකාවේ සෑහෙන පිරිසක් සිගරට් භාවිත කලා.. ඇබ්බැහි වෙලා හිටියා. ප්‍රසිද්දියේ භාවිතා කරලා පැසිව් ස්මෝකින්ග් කලා...
    ඒ කාලේ ඡන්ද නොදී ඉන්න හේතුවක් විදියට මිනිස්සු ඒ කරුණ ගත්තේ නෑ..
    හේතුව මොනා උනත් හොඳයිනේ හිතලා වෙන්න ඕනේ...
    අනිත් එක ඡන්දේ ගැන හිතලා ගතයුතු ක්‍රියාමර්ග නොගන්නා රජයක් වැඩකුත් නෑ.
    හුණු දුම්කොල භාවිතය අඩු වෙන තරමට අපේම මිනිස්සුන්ගේ ශරීර සෞඛ්‍යය අයහපත් වීම අඩු වේවි

    eda. http://www.elakiri.com/forum/showthread.php?t=1176188
     
    Last edited: