◄ අද සිට බුලත්විට තහනම් (චුවින්ගම් කමු) ►

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    mewa dekkama nam dumkola nathima karala daana eka honda kiyala hetenawa

    බුලත්විට විතරක් නෙවෙයි මුඛ සංසර්ගය හෙතුවෙනුත් මුඛ පිළිකා ඇතිවෙනවලු
    පරිස්සමෙන් මචං...ඔය පඩික්කම් වගේ ඒවට කට තියන්නෙ
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අම්මෝ බය හිතෙනව මේව දැක්කම...
    අපේ සීය දැන් අවුරුදු 86ක් තාමත් කනවනේ මාර විදියට...
    සීයාගේ අමාරුකම් මුණුබුරා දන්නේ නෑනේ.
    ඒ නැතත් ඔය කසියාම ගහපු අය අනූව පැන්නුවේ...
    ඒ මිනිස්සුන්ගේ ජීවන රටාව අද ජීවන රටාවයි කොච්චර වෙනස්ද..
    නැණ පමණින් දැන ගත්තාවේ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    බුලත්විට විතරක් නෙවෙයි මුඛ සංසර්ගය හෙතුවෙනුත් මුඛ පිළිකා ඇතිවෙනවලු
    පරිස්සමෙන් මචං...ඔය පඩික්කම් වගේ ඒවට කට තියන්නෙ

    ඉදකින් කව්ද යකෝ ඒවගේ ඒවාට කට තියන්නේ
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ඉදකින් කව්ද යකෝ ඒවගේ ඒවාට කට තියන්නේ

    නැහැ ඉතිං කෙලින්ම කට නොතිබ්බත් ඒව අසුරාතබන අසුරන හොරාට අරගෙන උම්මා... දෙද්දි මම කිව්වෙ
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    නැහැ ඉතිං කෙලින්ම කට නොතිබ්බත් ඒව අසුරාතබන අසුරන හොරාට අරගෙන උම්මා... දෙද්දි මම කිව්වෙ

    දැන් ලේසියෙන් අසුරනයක් වත් ගන්න බැහැ බන් ඒවත් ගණන් වැඩි වෙලා අත්තේ නැති වෙන නිසා කෙල්ලෝ වැල් වල දානවා අඩුය්
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    ඔය වගේ නීති ආව කියල ඕව ක්‍රියත්මක වෙන්නෙ නෑ. කරන්නත් බැ. ඒක ක්‍රමයෙන් ඇති වෙන දෙයක්.
    දුම්කොල සුලබ වෙන්නෙ නැති තැනට ආවම ඉබේම විටට දුම්කොල වෙනුවට ආදේශකයක් හෝ එයි.
    එක පාර කිසි දෙයක් උනෙ නැ.

    උදාහරනයක් පොලිතීන් භාවිතය. මීට අවුරුදු 6-7 කට කලින් මයික්‍රෝන දෙකට අඩු පොලිතීන් භාවිතය තහනම් කලා. ටික කාලයක් මිනිස්සු ගනකම් පොලිතීන් භාවිතා කලා. නීතිය ක්‍රියාත්මක නොවීම ගියාම සුපුරුදු පරිදි ආයෙ ඒ පොලිතීන් සුලභව යූස් වෙන්න ගත්තා.

    ධනාත්මක උදාහරණයක් ප්‍රසිද්ධ ස්තානවල දුම් පානය. මීට අවුරුදු 15 -20 කට කලින් හවස බස් එකක් කියන්නේ සිගරට් දුම් වලින් පිරිච්ච එකක්. රියදුරු ඇතුලුව කිසිවෙකු දුම් පානය කරලා බස් එකේ ගඳ ගහනවා කියලා විරුද්ධ වෙන්නෙත් එහෙමත් තැනක. හැබැයි හරිම සතුටුයි නීතිය ක්‍රියාත්මක කරන බවට නිවේදනය කලා. නීති ගැලපෙන විදියට හදලා දැම්මට පස්සේබොහොම සීඝ්‍රයෙන් ඒ සිගරට් සංස්කෘතිය අවසන් වුනා. දැන්නම් එහෙමත් තැනක රියදුරෙක් කලාතුරකින් උනොත් හැරෙන්න එහෙම සිගරට් බොන්නෙම නෑ. ඒක ප්‍රජාවට හොඳින් බද්ධ උනු නීතියක් වෙලා ඒ වැරැද්ද වීම අඩු උනා.
    ekanam aththa ban issara bus wala sigeret gaha gaha yanawa inna un gana hithanne na

    mannam hithanne na ban oka wewi kiyala

    bulath wita hadan kochchara un business karanawada unta higa kanan thama wenne ewa ganath balanan ona ban mewa genakota:)
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    අපෝ ඕකනං හොදම වැඩක් ත්‍රීවිල් එලවන සක්කිලි විට කකා පාර පුරාම බුලත් කෙල ගහනව, බස් එලවන පරයොත් එහෙමයි..
    ඕක නවත්තවනව නං ඒක සෑහෙනන් ලොකු දෙයක්..

    දන්න තරමට , රෑ දුරගමන් බස් එලවන අය නිදයන නිසා තමයි ඕවා කන්නේ.පස්සේ ඇබ්බැහිවෙලඇති.
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    :lol::lol::lol:
    නැහැ ආණ්ඩුවේ logic බලපන්කො.
    මුන් විභාගේ වැඩ ඔක්කොම ෆේල් බන්.ටියුෂන් යවන්න වුනත් අහලගම් හතක පේනතෙක් මානෙක හොඳ ටියුෂන් කඩයක් නෑ.:no:
    ගුරුවරුත් හොරු.ගෝලයොත් හොරු.:angry::angry::angry:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    දැන් ලේසියෙන් අසුරනයක් වත් ගන්න බැහැ බන් ඒවත් ගණන් වැඩි වෙලා අත්තේ නැති වෙන නිසා කෙල්ලෝ වැල් වල දානවා අඩුය්

    එකනම් ඇත්ත දැන් දැන් ජංගි වනන්න වෙලා තියෙන්නෙත් අල්මාරියෙම තමයි
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ekanam aththa ban issara bus wala sigeret gaha gaha yanawa inna un gana hithanne na

    mannam hithanne na ban oka wewi kiyala

    bulath wita hadan kochchara un business karanawada unta higa kanan thama wenne ewa ganath balanan ona ban mewa genakota:)
    විට තහනම් කරල නෑනේ.. දුම්කොල කොලේනේ අයින් වෙන්නේ...
    උඹත් විට කනව නේද.
    උඹත් හුරු වේවි කාලයත් එක්ක හරි දුම්කොල නැතුව විට කන්න. එක පාර වෙන්නේ නෑ. උඹටත් පුශ් එකක් මේ ලැබුනෙ.
    සිගරට් නීතිය වගේම ක්‍රියාත්මක උනොත් හොඳයි.
    දැන් ලංකාව දුම්කොල වගාවෙන් අයින් වෙලා තියෙන්නේ සීඝ්‍ර වේගයෙන්.
    නැතිම වෙලා ගියදෙන්.. විටට සාදික්ක කරඳමුංගු ආපුදෙන්. ඒවා වගාව වැඩිඋනදෙන්...ධනාත්මක උනොත් හොඳයි. පොලිතීන් නීතිය වගේ නොවී:)
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    විට තහනම් කරල නෑනේ.. දුම්කොල කොලේනේ අයින් වෙන්නේ...
    උඹත් විට කනව නේද.
    උඹත් හුරු වේවි කාලයත් එක්ක හරි දුම්කොල නැතුව විට කන්න. එක පාර වෙන්නේ නෑ. උඹටත් පුශ් එකක් මේ ලැබුනෙ.
    සිගරට් නීතිය වගේම ක්‍රියාත්මක උනොත් හොඳයි.
    දැන් ලංකාව දුම්කොල වගාවෙන් අයින් වෙලා තියෙන්නේ සීඝ්‍ර වේගයෙන්.
    නැතිම වෙලා ගියදෙන්.. විටට සාදික්ක කරඳමුංගු ආපුදෙන්. ඒවා වගාව වැඩිඋනදෙන්...ධනාත්මක උනොත් හොඳයි. පොලිතීන් නීතිය වගේ නොවී:)
    issara office yanan kalin henata kawa
    dan kanne na ban ema
    ow man ada driver kenekgen ahwua dan moko karanne kiyala
    un kiyanawa wita thiyenawa dum kola nalu unta eka hariyanne nalu
    nidimaranne okenlu un :dull:

    hora pot thiyenawalu ewa wala dumkola dala denawalu dan kadawalath dumkola wikunanna thahanam:baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    issara office yanan kalin henata kawa
    dan kanne na ban ema
    ow man ada driver kenekgen ahwua dan moko karanne kiyala
    un kiyanawa wita thiyenawa dum kola nalu unta eka hariyanne nalu
    nidimaranne okenlu un :dull:

    hora pot thiyenawalu ewa wala dumkola dala denawalu dan kadawalath dumkola wikunanna thahanam:baffled:
    very good. thama horen wikinenawa athi. neethiya hariyata kriyathmaka unoth tika kalayak, dumkola natuwa wita kalath drive karai.
    purudu tika tika hari yai :yes: diva thuwala karagena thambagena innawa math wela:(
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    very good. thama horen wikinenawa athi. neethiya hariyata kriyathmaka unoth tika kalayak, dumkola natuwa wita kalath drive karai.
    purudu tika tika hari yai :yes: diva thuwala karagena thambagena innawa math wela:(
    oken bulath wita wikunana ekata kela wenawa
    paw habai asarana minissu ban
    padukke kadayak thiyenawa u dawasata witak 500k wath wikunawa:baffled::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    oken bulath wita wikunana ekata kela wenawa
    paw habai asarana minissu ban
    padukke kadayak thiyenawa u dawasata witak 500k wath wikunawa:baffled::baffled:
    dunkola ne kiyala wita wikinena eka nam neti wnne nea.
    thawa auruddakin witara balamuko wita nati weida kiyala :D