mewa dekkama nam dumkola nathima karala daana eka honda kiyala hetenawa
බුලත්විට විතරක් නෙවෙයි මුඛ සංසර්ගය හෙතුවෙනුත් මුඛ පිළිකා ඇතිවෙනවලු
පරිස්සමෙන් මචං...ඔය පඩික්කම් වගේ ඒවට කට තියන්නෙ
Last edited:
mewa dekkama nam dumkola nathima karala daana eka honda kiyala hetenawa
සීයාගේ අමාරුකම් මුණුබුරා දන්නේ නෑනේ.අම්මෝ බය හිතෙනව මේව දැක්කම...
අපේ සීය දැන් අවුරුදු 86ක් තාමත් කනවනේ මාර විදියට...
බුලත්විට විතරක් නෙවෙයි මුඛ සංසර්ගය හෙතුවෙනුත් මුඛ පිළිකා ඇතිවෙනවලු
පරිස්සමෙන් මචං...ඔය පඩික්කම් වගේ ඒවට කට තියන්නෙ
ඉදකින් කව්ද යකෝ ඒවගේ ඒවාට කට තියන්නේ
නැහැ ඉතිං කෙලින්ම කට නොතිබ්බත් ඒව අසුරාතබන අසුරන හොරාට අරගෙන උම්මා... දෙද්දි මම කිව්වෙ
එහෙමම කියන්න එපා මචෝ.ඉඳල හිටලා හීනියට අඩියක් නම් ඕන මචන්.



ekanam aththa ban issara bus wala sigeret gaha gaha yanawa inna un gana hithanne na
ඔය වගේ නීති ආව කියල ඕව ක්රියත්මක වෙන්නෙ නෑ. කරන්නත් බැ. ඒක ක්රමයෙන් ඇති වෙන දෙයක්.
දුම්කොල සුලබ වෙන්නෙ නැති තැනට ආවම ඉබේම විටට දුම්කොල වෙනුවට ආදේශකයක් හෝ එයි.
එක පාර කිසි දෙයක් උනෙ නැ.
උදාහරනයක් පොලිතීන් භාවිතය. මීට අවුරුදු 6-7 කට කලින් මයික්රෝන දෙකට අඩු පොලිතීන් භාවිතය තහනම් කලා. ටික කාලයක් මිනිස්සු ගනකම් පොලිතීන් භාවිතා කලා. නීතිය ක්රියාත්මක නොවීම ගියාම සුපුරුදු පරිදි ආයෙ ඒ පොලිතීන් සුලභව යූස් වෙන්න ගත්තා.
ධනාත්මක උදාහරණයක් ප්රසිද්ධ ස්තානවල දුම් පානය. මීට අවුරුදු 15 -20 කට කලින් හවස බස් එකක් කියන්නේ සිගරට් දුම් වලින් පිරිච්ච එකක්. රියදුරු ඇතුලුව කිසිවෙකු දුම් පානය කරලා බස් එකේ ගඳ ගහනවා කියලා විරුද්ධ වෙන්නෙත් එහෙමත් තැනක. හැබැයි හරිම සතුටුයි නීතිය ක්රියාත්මක කරන බවට නිවේදනය කලා. නීති ගැලපෙන විදියට හදලා දැම්මට පස්සේබොහොම සීඝ්රයෙන් ඒ සිගරට් සංස්කෘතිය අවසන් වුනා. දැන්නම් එහෙමත් තැනක රියදුරෙක් කලාතුරකින් උනොත් හැරෙන්න එහෙම සිගරට් බොන්නෙම නෑ. ඒක ප්රජාවට හොඳින් බද්ධ උනු නීතියක් වෙලා ඒ වැරැද්ද වීම අඩු උනා.

අපෝ ඕකනං හොදම වැඩක් ත්රීවිල් එලවන සක්කිලි විට කකා පාර පුරාම බුලත් කෙල ගහනව, බස් එලවන පරයොත් එහෙමයි..
ඕක නවත්තවනව නං ඒක සෑහෙනන් ලොකු දෙයක්..
මුන් විභාගේ වැඩ ඔක්කොම ෆේල් බන්.ටියුෂන් යවන්න වුනත් අහලගම් හතක පේනතෙක් මානෙක හොඳ ටියුෂන් කඩයක් නෑ.
නැහැ ආණ්ඩුවේ logic බලපන්කො.




දැන් ලේසියෙන් අසුරනයක් වත් ගන්න බැහැ බන් ඒවත් ගණන් වැඩි වෙලා අත්තේ නැති වෙන නිසා කෙල්ලෝ වැල් වල දානවා අඩුය්
විට තහනම් කරල නෑනේ.. දුම්කොල කොලේනේ අයින් වෙන්නේ...ekanam aththa ban issara bus wala sigeret gaha gaha yanawa inna un gana hithanne na
mannam hithanne na ban oka wewi kiyala
bulath wita hadan kochchara un business karanawada unta higa kanan thama wenne ewa ganath balanan ona ban mewa genakota![]()

issara office yanan kalin henata kawaවිට තහනම් කරල නෑනේ.. දුම්කොල කොලේනේ අයින් වෙන්නේ...
උඹත් විට කනව නේද.
උඹත් හුරු වේවි කාලයත් එක්ක හරි දුම්කොල නැතුව විට කන්න. එක පාර වෙන්නේ නෑ. උඹටත් පුශ් එකක් මේ ලැබුනෙ.
සිගරට් නීතිය වගේම ක්රියාත්මක උනොත් හොඳයි.
දැන් ලංකාව දුම්කොල වගාවෙන් අයින් වෙලා තියෙන්නේ සීඝ්ර වේගයෙන්.
නැතිම වෙලා ගියදෙන්.. විටට සාදික්ක කරඳමුංගු ආපුදෙන්. ඒවා වගාව වැඩිඋනදෙන්...ධනාත්මක උනොත් හොඳයි. පොලිතීන් නීතිය වගේ නොවී![]()


very good. thama horen wikinenawa athi. neethiya hariyata kriyathmaka unoth tika kalayak, dumkola natuwa wita kalath drive karai.issara office yanan kalin henata kawa
dan kanne na ban ema
ow man ada driver kenekgen ahwua dan moko karanne kiyala
un kiyanawa wita thiyenawa dum kola nalu unta eka hariyanne nalu
nidimaranne okenlu un
hora pot thiyenawalu ewa wala dumkola dala denawalu dan kadawalath dumkola wikunanna thahanam![]()
diva thuwala karagena thambagena innawa math wela
oken bulath wita wikunana ekata kela wenawavery good. thama horen wikinenawa athi. neethiya hariyata kriyathmaka unoth tika kalayak, dumkola natuwa wita kalath drive karai.
purudu tika tika hari yaidiva thuwala karagena thambagena innawa math wela
![]()


dunkola ne kiyala wita wikinena eka nam neti wnne nea.oken bulath wita wikunana ekata kela wenawa
paw habai asarana minissu ban
padukke kadayak thiyenawa u dawasata witak 500k wath wikunawa![]()

dunkola ne kiyala wita wikinena eka nam neti wnne nea.
thawa auruddakin witara balamuko wita nati weida kiyala![]()

e unata business eka adu wewibeedith nea kiyanne dunkola nathath wita kaie unata business eka adu wewi

e unata ara gathiya enne na ban athdakimen kiyannebeedith nea kiyanne dunkola nathath wita kai![]()

e unata ara gathiya enne na ban athdakimen kiyanne![]()

dumkola kanna purudu unu unta oka tawath tadin deneyi