◄ අද සිට බුලත්විට තහනම් (චුවින්ගම් කමු) ►

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Mata terenne nea dumkola hunu nomati witak pilibandawa ithamath honda yojanawa samaharunta wahakaduru une kohomada kiyala.
    Me illeema rate sahena kalayak tisse pramukawa illapu deyak.
    Mukha pilika rogeenge pramanaya athi mahath.

    Dumkola ekka wita ugula pradawamu. Dumkolayata wirudda wemu
     
    thal

    Active member
  • Aug 31, 2011
    422
    98
    28
    CIGARETTE HADANA EKA NAWATTAPALLAKO.....REDDA.BORUWADA NOKARA.....!BULATH KAAWE ISSARA INADALA....
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    බුලත් විටේ දුම්කොළ කැබැල්ලත් හොරට විකුණන්න වෙලා
    bulath.jpg

    නිට්ටඹුව නගරාසන්නයේ වෙළඳසැල් කිහිපයක බුලත් විට වලින් දුම්කොළ කැබැල්ල ඉවත් කොට ඇති මුත් ගැණුම් කරුවන් දුම්කොළ පිළිබඳව විමසන විටදී එය සඟවා ඇති වෙනම ස්ථානයකින් ගෙන රහසින් ගැනුම් කරුවා අතට පත් කිරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වෙයි.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී එම වෙළඳුන් කියා සිටියේ දුම් රහිත දුම්කොළ විකිණීම තහනම් කොට ඇති බැවින් මෙසේ තමන්ට බුලත් විට සඳහා ඇති දුම්කොළ කැබැල්ලද රහසින් ගණුදෙනු කරුවන්ට දීමට සිදුව ඇති බවකි.

    2006 අංක 27 දරණ ජාතික මධ්‍යසාර සහ දුම්කොළ ආඥාපනතට අනුව මෙම දුම් රහිත දුම්කොළ පිළිබඳ මෙම වාරණය පැණවී තිබූ මුත් මෙතෙක් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වී නොතිබුණි.

    ඒ අනුව මෙසේ දුම්කොළ සහිත බුලත් විට විකුණන වෙළඳුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පත් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට, ආහාර පරීක්ෂකවරුන්ට, සුරාබදු නිලධාරීන්ට,සහ පොලිස් නිලධාරීන්ට නීතිමය බලය පැවරී ඇත.

    මේ සම්බන්ධයෙන් අප හා අදහස් පළ කළ නිට්ටඹුවේ බුලත් විට වෙළඳාම් කරන කාන්තාවක ප්‍රකාශ කර සිටියේ රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් මිල කළ හැකි මත් ද්‍රව්‍ය අදටත් රට පුරා නිදහසේ සංසරණය වන අතරේ බුලත් විටේ ඇති දුම්කොළ කැබැල්ල මුල්කොට පොලිසි උසාවි ගානේ යාමට සහ දඩ කෑමට අහිංසක මිනිසුන්ට සිදුවීම විශාල ඛෙදවාචකයක් බවය.

    එමෙන්ම කිසිදු ධනවත් ව්‍යාපාරිකයෙකු බුලත් විට නොවිකුණන බවත් බුලත් විටක් සරි කොට එය විකුණා සාගින්දර නිවාගැනීමට දුප්පත් මිනිසුන් දරන උත්සහයක දී උසාවි කැඳවා දඩ මුදල් නියම කිරීම වත්මන් යහපාලන රජයේ මානුෂික බව මනාව ප්‍රකට කරවන්නක් බවද ඇය කීවාය.

    Link
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    සීයල ආච්චිල ආණ්ඩු පෙරළන්නෙ හැරමිටියෙන් ඇනල ඔන්න බලපන් බොරුනම්
    :shocked::shocked::yes::yes:

    හුණු, දුම්කොළ විකුණන්න තහනම් බුලත් විටත් එක්කනේ.ඒවා වෙන වෙනම වික්කොතින් නීතියෙන් අල්ලන්න බෑනේද?
    මොකද දුම්කොළ සහ හුණු තහනම් නැති නිසා.ඒ විදියට නීතියෙන් රිංගන්න බැරිද?:baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බුලත් විටේ දුම්කොළ කැබැල්ලත් හොරට විකුණන්න වෙලා
    bulath.jpg

    නිට්ටඹුව නගරාසන්නයේ වෙළඳසැල් කිහිපයක බුලත් විට වලින් දුම්කොළ කැබැල්ල ඉවත් කොට ඇති මුත් ගැණුම් කරුවන් දුම්කොළ පිළිබඳව විමසන විටදී එය සඟවා ඇති වෙනම ස්ථානයකින් ගෙන රහසින් ගැනුම් කරුවා අතට පත් කිරීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වෙයි.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී එම වෙළඳුන් කියා සිටියේ දුම් රහිත දුම්කොළ විකිණීම තහනම් කොට ඇති බැවින් මෙසේ තමන්ට බුලත් විට සඳහා ඇති දුම්කොළ කැබැල්ලද රහසින් ගණුදෙනු කරුවන්ට දීමට සිදුව ඇති බවකි.

    2006 අංක 27 දරණ ජාතික මධ්‍යසාර සහ දුම්කොළ ආඥාපනතට අනුව මෙම දුම් රහිත දුම්කොළ පිළිබඳ මෙම වාරණය පැණවී තිබූ මුත් මෙතෙක් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වී නොතිබුණි.

    ඒ අනුව මෙසේ දුම්කොළ සහිත බුලත් විට විකුණන වෙළඳුන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට පත් කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට, ආහාර පරීක්ෂකවරුන්ට, සුරාබදු නිලධාරීන්ට,සහ පොලිස් නිලධාරීන්ට නීතිමය බලය පැවරී ඇත.

    මේ සම්බන්ධයෙන් අප හා අදහස් පළ කළ නිට්ටඹුවේ බුලත් විට වෙළඳාම් කරන කාන්තාවක ප්‍රකාශ කර සිටියේ රුපියල් කෝටි ප්‍රකෝටි ගණන් මිල කළ හැකි මත් ද්‍රව්‍ය අදටත් රට පුරා නිදහසේ සංසරණය වන අතරේ බුලත් විටේ ඇති දුම්කොළ කැබැල්ල මුල්කොට පොලිසි උසාවි ගානේ යාමට සහ දඩ කෑමට අහිංසක මිනිසුන්ට සිදුවීම විශාල ඛෙදවාචකයක් බවය.

    එමෙන්ම කිසිදු ධනවත් ව්‍යාපාරිකයෙකු බුලත් විට නොවිකුණන බවත් බුලත් විටක් සරි කොට එය විකුණා සාගින්දර නිවාගැනීමට දුප්පත් මිනිසුන් දරන උත්සහයක දී උසාවි කැඳවා දඩ මුදල් නියම කිරීම වත්මන් යහපාලන රජයේ මානුෂික බව මනාව ප්‍රකට කරවන්නක් බවද ඇය කීවාය.

    Link

    podi miniha loku miniha nea. Mukha pilika walata lokuma hetuwa hunu dunkola bulath wita.
    Minissu boruwata rawattanna epa ban
    Aussannath epa.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    podi miniha loku miniha nea. Mukha pilika walata lokuma hetuwa hunu dunkola bulath wita.
    Minissu boruwata rawattanna epa ban
    Aussannath epa.

    ආණ්ඩුවක් විදියට මේ කරල තියෙන්නෙ හොඳ වැඩක් ලොකු පොඩි භේදයක් නැහැ මුඛ පිළිකාවට, ඒක නිසා ඕක තහනම් කරන්න ඕන, කාල ඉන්න එවුන්ට දඩ ගහන්න ඕන. සිගරැට් අවුලක් නැහැ ඒකෙන් ආණ්ඩුවටත් ගානක් යන නිසා, අනිත් එක තමයි දියවැඩියාව. ඒකටත් විසඳුමක් විදියට සීනි මිළ වැඩිකලේ....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආණ්ඩුවක් විදියට මේ කරල තියෙන්නෙ හොඳ වැඩක් ලොකු පොඩි භේදයක් නැහැ මුඛ පිළිකාවට, ඒක නිසා ඕක තහනම් කරන්න ඕන, කාල ඉන්න එවුන්ට දඩ ගහන්න ඕන. සිගරැට් අවුලක් නැහැ ඒකෙන් ආණ්ඩුවටත් ගානක් යන නිසා, අනිත් එක තමයි දියවැඩියාව. ඒකටත් විසඳුමක් විදියට සීනි මිළ වැඩිකලේ....

    Cigarette mathpan thahanam kaloth bar wala wikunanne pol waturada yakooo...
    Sarcasm newei mona widiyata awath gonwahansela hungak inne kala dutu kala waha ihaganna eka.
    Honda deta hondai kiyanna beri hamadetama ilaw politics gawa ganna gobilo.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    Cigarette mathpan thahanam kaloth bar wala wikunanne pol waturada yakooo...

    මල් පැණි, අසමෝදගම් ස්ප්‍රීත්තු, අරිශ්ඨ වගේ දේවල් ජනතාවට හුරුකලොත් මොකෝ වෙන්නෙ, වෙනසකටත් එක්ක. පිළිකාව තුරන් කරල ඒ වෙනුවට ශරීර ශක්තිය, දාතු ශක්තිය වඩවන්න පුලුවන් අපේ ජනතාවගෙ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මල් පැණි, අසමෝදගම් ස්ප්‍රීත්තු, අරිශ්ඨ වගේ දේවල් ජනතාවට හුරුකලොත් මොකෝ වෙන්නෙ, වෙනසකටත් එක්ක. පිළිකාව තුරන් කරල ඒ වෙනුවට ශරීර ශක්තිය, දාතු ශක්තිය වඩවන්න පුලුවන් අපේ ජනතාවගෙ.

    try karala balapan bade giniyama welawata petrol tikakwath dagena
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,640
    113
    Piliyandala
    වැඩේ නම් හොදයි.... දුන්කොල විතරක් නෙමෙයි.. පුවක් වලට දිව පවා පැලෙනව..... විට කන එවුන්ට දැවිල්ල කන්නත් බෑ.... කට පැලිල නිසා.....
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වැඩේ නම් හොදයි.... දුන්කොල විතරක් නෙමෙයි.. පුවක් වලට දිව පවා පැලෙනව..... විට කන එවුන්ට දැවිල්ල කන්නත් බෑ.... කට පැලිල නිසා..... පුවක්

    Health advice eka nam abbahi welanam puluwantaram adu karanna kiyala.
    Puwak thibbeth neallune atheethakale witata
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    Health advice eka nam abbahi welanam puluwantaram adu karanna kiyala.
    Puwak thibbeth neallune atheethakale witata

    අම්මටසිරි එහෙමද මචන් මම ඒ සීන් දන්නෙ නැහැ
    බුලත්, පුවක්, හුණු, දුම්කොළ වලට අමතරව
    ඉඟුරුපියලි, කරාබුනැටි, සාදික්කා, වසාවාසි,කොත්තමල්ලි එහෙම දානව කියල දන්නව
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අම්මටසිරි එහෙමද මචන් මම ඒ සීන් දන්නෙ නැහැ
    බුලත්, පුවක්, හුණු, දුම්කොළ වලට අමතරව
    ඉඟුරුපියලි, කරාබුනැටි, සාදික්කා, වසාවාසි,කොත්තමල්ලි එහෙම දානව කියල දන්නව

    Hoyala balanna. Hunu puwak dumkola thibune nehe kiyalai mama ahala tibune.