◄|උපන් ලග්නයෙන් ඔබ ගැන කියවෙන තොරතුරු|►

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළකිරි එකේ මකර ලග්න හිමියන්ව හොයාගන්නවත් නෑ වගේනෙ බොලේ.
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●

    :)


    බොරුයැ කියලා තියෙන්නේ ඉතිං..(30% :dull:).
    images


    විවාදයේදී තමාට ජයගන්නට බැරි වූ සණ්ඩුවක් මතු කරගෙන එයින්වත් ජයගන්නට සිතයි.:lol::lol::P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අපෝ ඇති
    ඇති හැංගිලා ඇති..
    images

    මනංකල්පිත නිසා එලිපහලියට එන්න බය ඇති....:dull:

    ඔයා වගේ හැංගිල ඇත්තෙ නේද? :shocked: ඔව් හැබැයි ඉතින් එයාල ප්‍රසිද්ධියට වැඩිය කැමති නැහැනෙ :P හැබැයි මං හිතන්නෙ මකර ලග්න හිමියන්ට හරියන එක ඊට පල්ලෙහා ලග්නෙට ද කොහෙද තියෙන්නෙ. ඒක නිසා එයාලට එපා වෙලා එන්නෙ නැතුව ඇති.
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..

    ඒකතමයි කිව්වේ මුලින්..:rofl: හොද 70+නරක30 =100% මොලේ කචල් එලු හාමිලා ටික..:lol::lol:
    හරි එහෙම කියමුකො :rofl:
    දැන් ඇති,පස්සෙ වෙලාවක එන්නම්:P

    නිතර ටික ටික කෑම ඕනෑ කරයි.

    බන්ඩිය පුලවන් එන්නම්:cool: