ඔයා කැලේ යනවනම් මාවත් එක්ක යන්න
මං සිංහයෙක් නිසා මට පුලුවන් ඔයා භාවනා කරද්දි බලාකියාගන්න![]()





එහෙම ද? සුළි සුළං වලට මූණවල් ඇද වෙනව ද? ඔයාවත් ගහගෙන යයිද දන්නෙ නෑ![]()
අපෝයි..ඒක නම් වෙන්නේ නෑ...කුම්භ![]()
බොහෝ විට තපස් ජීවිතයට හෝ එවැනි තත්වයට පැමිණීමට අන්තිමේදී සිතයි. නැත්නම් අන්‍යයන්ට ගුණදැනමිති කම් දෙන දේශනා කිරීම් වැනි දේවල් වලට පෙළඹෙයි. දර්ශන න්‍යායාදී ගැඹුරු ශාස්ත‍්‍රයන්ට ආශා කරයි. ඒවා ඉගෙනීමට දක්ෂ වේ. තමා ඒවා ක‍්‍රියාවේ යෙදනවාට වඩා අනුන් ගේ යහපත පිණිස කියා දීමට ඉගෙන ගනී. මෙය ශනි ගේ රාශියක් වුනේ වී නමුත් මකර ලග්නකාරයා මෙන් ආත්ම ලාභයට ප‍්‍රධානත්වයට, ආශා නොකරයි. එම නිසාම නියම මහජන ප‍්‍රසාදය දිනාගත් ශ්‍රේෂ්ඨ පුරුෂයෝ ද වෙති. අනාථ මඩම්, හිර ගෙවල්, ආරෝග්‍ය ශාලාදියට උදව් දීමට සිතයි. ඒවායේ දුක් විඳින්නට ඇප උපකාර කරයි.
මහන වෙන්න යන්න හොදයි වගේයන්න ඕනේ කැලාවකට




අර දුලානයා කිව්වා ඔයාගේ බොයි මට ගායි කියලා
එයාට ගාන්න දෙන්න එපා හොදේ මට
මං පවුනේ![]()
අයියෝ...ඒ මැටි පූසා දන්න දෙයක් තියනවද පූ...කට ඇරියොත් ටොන් පචයක්මයි..

ඔයත් ඉතින් කියන හැම ඕපස් එකම විස්වාස කරනවනේ හැබෑට......
ඔයා කැලේ යනවනම් මාවත් එක්ක යන්න
මං සිංහයෙක් නිසා මට පුලුවන් ඔයා භාවනා කරද්දි බලාකියාගන්න![]()





Nyc info thx![]()




මටත් කේන්දර බලන කෙනෙක් කිව්වා ඔය කතාවම. ඒත් අපේ ගෙදරින් නම් කියන්නේ ඔය වැඩේ කරල සාසනේ විනාස කරන්න එපා කියල...![]()




ela ela

ela ela
rep +5




හප්පා උඹත් සිංහයෙක්ද?
අර බඩ ගෙඩිය ඇර ගොඩක් ඇත්ත මං ගැන නම්.....![]()
පිස්සුද සනත් අයියා...

thanks macho.


අපෝයි..ඒක නම් වෙන්නේ නෑ...


ඔබ තුමියගෙ ලග්නෙ මොකද්ද![]()
මගේ ලග්නෙ මෙතන නැති එකක්ලු සෑම්..
mama gana dala tiyena okkoma attane...oya oka kohenda gathe..
ඊ මේල් එකකින්..ඒ මොකෝ වෙන්නෙ නැත්තෙ? මූණ ඇදවෙන සුළි සුළඟක්නම් ඒකත් වෙන්න පුළුවන්නෙ![]()
ඇයි මම පුලුන් රොදක් වගේද පේන්නේ..
thanku
sattara hamineee
කවුරු? 
ඇයි මම පුලුන් රොදක් වගේද පේන්නේ..
![]()


Aththa Nennam :O

පුළුන් රොදක් වෙන්න ඕන ද සුළි සුළඟකට ගහගෙන යන්න? පුළුන් රොදක්නම් ඉතින් පිම්ඹ වුනත් ගහගෙන යයිනෙ.![]()
කීව නාහන ගුරු ඉහල ගියත් එකයි පහල ගියත් එකයි....සබ්මැරීන් එකේ ගියත් එකයි...
කීව නාහන ගුරු ඉහල ගියත් එකයි පහල ගියත් එකයි....සබ්මැරීන් එකේ ගියත් එකයි...
![]()
ගුවන් යානයේ, නැවේ, බක්කි කරත්තෙ, රොකට් එකේ වගේ යන්නෙ නැද්ද ඔයාගෙ ඒ ගුරා? සබ්මැරීන්වල විතරයි ද යන්නෙ?
හරි එහෙනම් ඔයාව හුළඟට ගහගෙන යන්නෙ නෑ. පුළුන් රොද සැහැල්ලු බව අගවන වචනයනම් සැහැල්ලු නැති බව අඟවන්නෙ මොන වචනයෙන් ද?![]()
සැහැල්ලු නෑ


ඒ ගුරා ජලජ ජීවියෙක්ලු..![]()
![]()
පුලුන් ගෝනිය....සැහැල්ලු නෑ
![]()


