◄|උපන් ලග්නයෙන් ඔබ ගැන කියවෙන තොරතුරු|►

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    :lol::lol: හප්පෝ.....යි..මහ ලොකු මේෂ කාරයෝ ඔහොමමයි..බොරු පණ්ඩිත කම තිබ්බට මුකුත් දන්නේ නෑ...:dull: එලුවා තමයි මේෂ කියන්නේ....:P
    :shocked::shocked::shocked::angry::angry::angry:
    මං කියන්නෑ ඉතින්:confused:
    නපුරුකමෙත් සීමාවක් තියෙන්න ඕනි:frown:
     
    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඔයා වගේ හැංගිල ඇත්තෙ නේද? :shocked: ඔව් හැබැයි ඉතින් එයාල ප්‍රසිද්ධියට වැඩිය කැමති නැහැනෙ :P හැබැයි මං හිතන්නෙ මකර ලග්න හිමියන්ට හරියන එක ඊට පල්ලෙහා ලග්නෙට ද කොහෙද තියෙන්නෙ. ඒක නිසා එයාලට එපා වෙලා එන්නෙ නැතුව ඇති.

    :oo::oo::baffled::baffled:

    හරි එහෙම කියමුකො :rofl:
    දැන් ඇති,පස්සෙ වෙලාවක එන්නම්:P

    බන්ඩිය පුලවන් එන්නම්:cool:

    හ්ම්ම්....:dull::dull:

    thanxx boss +4

    :cool::cool::):)

    ටිකක් ඇත්ත වගේ

    :cool::cool::):)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :eek:අපෙ පැත්තට....සුළීසුළං ඒකයි මාලි අයියා....:dull:

    එහෙම ද? සුළි සුළං වලට මූණවල් ඇද වෙනව ද? ඔයාවත් ගහගෙන යයිද දන්නෙ නෑ :shocked:
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    කුම්භ
    4q66L7pfwEyCtPm0whxhwAAAABJRU5ErkJggg==

    බොහෝ විට තපස් ජීවිතයට හෝ එවැනි තත්වයට පැමිණීමට අන්තිමේදී සිතයි. නැත්නම් අන්‍යයන්ට ගුණදැනමිති කම් දෙන දේශනා කිරීම් වැනි දේවල් වලට පෙළඹෙයි. දර්ශන න්‍යායාදී ගැඹුරු ශාස්ත‍්‍රයන්ට ආශා කරයි. ඒවා ඉගෙනීමට දක්ෂ වේ. තමා ඒවා ක‍්‍රියාවේ යෙදනවාට වඩා අනුන් ගේ යහපත පිණිස කියා දීමට ඉගෙන ගනී. මෙය ශනි ගේ රාශියක් වුනේ වී නමුත් මකර ලග්නකාරයා මෙන් ආත්ම ලාභයට ප‍්‍රධානත්වයට, ආශා නොකරයි. එම නිසාම නියම මහජන ප‍්‍රසාදය දිනාගත් ශ්‍රේෂ්ඨ පුරුෂයෝ ද වෙති. අනාථ මඩම්, හිර ගෙවල්, ආරෝග්‍ය ශාලාදියට උදව් දීමට සිතයි. ඒවායේ දුක් විඳින්නට ඇප උපකාර කරයි.

    මහන වෙන්න යන්න හොදයි වගේ :D යන්න ඕනේ කැලාවකට
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    :dull::dull: අපොයි...ආවා නේද..එලු රැලේ නායක පප්පා....:oo:
    ඉදලා හමාරයි..ලු ඉතිං..:dull:

    :baffled:කවුද දැං නපුරු:sorry:එලුවෝ නේද..:nerd:
    අර දුලානයා කිව්වා ඔයාගේ බොයි මට ගායි කියලා:sorry:
    එයාට ගාන්න දෙන්න එපා හොදේ මට
    මං පවුනේ:P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කුම්භ
    4q66L7pfwEyCtPm0whxhwAAAABJRU5ErkJggg==

    බොහෝ විට තපස් ජීවිතයට හෝ එවැනි තත්වයට පැමිණීමට අන්තිමේදී සිතයි. නැත්නම් අන්‍යයන්ට ගුණදැනමිති කම් දෙන දේශනා කිරීම් වැනි දේවල් වලට පෙළඹෙයි. දර්ශන න්‍යායාදී ගැඹුරු ශාස්ත‍්‍රයන්ට ආශා කරයි. ඒවා ඉගෙනීමට දක්ෂ වේ. තමා ඒවා ක‍්‍රියාවේ යෙදනවාට වඩා අනුන් ගේ යහපත පිණිස කියා දීමට ඉගෙන ගනී. මෙය ශනි ගේ රාශියක් වුනේ වී නමුත් මකර ලග්නකාරයා මෙන් ආත්ම ලාභයට ප‍්‍රධානත්වයට, ආශා නොකරයි. එම නිසාම නියම මහජන ප‍්‍රසාදය දිනාගත් ශ්‍රේෂ්ඨ පුරුෂයෝ ද වෙති. අනාථ මඩම්, හිර ගෙවල්, ආරෝග්‍ය ශාලාදියට උදව් දීමට සිතයි. ඒවායේ දුක් විඳින්නට ඇප උපකාර කරයි.

    මහන වෙන්න යන්න හොදයි වගේ :D යන්න ඕනේ කැලාවකට
    ඔයා කැලේ යනවනම් මාවත් එක්ක යන්න:cool:
    මං සිංහයෙක් නිසා මට පුලුවන් ඔයා භාවනා කරද්දි බලාකියාගන්න:P
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    කුම්භ
    4q66L7pfwEyCtPm0whxhwAAAABJRU5ErkJggg==

    බොහෝ විට තපස් ජීවිතයට හෝ එවැනි තත්වයට පැමිණීමට අන්තිමේදී සිතයි. නැත්නම් අන්‍යයන්ට ගුණදැනමිති කම් දෙන දේශනා කිරීම් වැනි දේවල් වලට පෙළඹෙයි. දර්ශන න්‍යායාදී ගැඹුරු ශාස්ත‍්‍රයන්ට ආශා කරයි. ඒවා ඉගෙනීමට දක්ෂ වේ. තමා ඒවා ක‍්‍රියාවේ යෙදනවාට වඩා අනුන් ගේ යහපත පිණිස කියා දීමට ඉගෙන ගනී. මෙය ශනි ගේ රාශියක් වුනේ වී නමුත් මකර ලග්නකාරයා මෙන් ආත්ම ලාභයට ප‍්‍රධානත්වයට, ආශා නොකරයි. එම නිසාම නියම මහජන ප‍්‍රසාදය දිනාගත් ශ්‍රේෂ්ඨ පුරුෂයෝ ද වෙති. අනාථ මඩම්, හිර ගෙවල්, ආරෝග්‍ය ශාලාදියට උදව් දීමට සිතයි. ඒවායේ දුක් විඳින්නට ඇප උපකාර කරයි.

    මහන වෙන්න යන්න හොදයි වගේ :D යන්න ඕනේ කැලාවකට
    මටත් කේන්දර බලන කෙනෙක් කිව්වා ඔය කතාවම. ඒත් අපේ ගෙදරින් නම් කියන්නේ ඔය වැඩේ කරල සාසනේ විනාස කරන්න එපා කියල...:P
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    මටත් කේන්දර බලන කෙනෙක් කිව්වා ඔය කතාවම. ඒත් අපේ ගෙදරින් නම් කියන්නේ ඔය වැඩේ කරල සාසනේ විනාස කරන්න එපා කියල...:P
    ඔයත් කුම්බ ලග්නයේද? :P