◄ කෙල්ලෝ ගැන හිනායන කරුණු හතක් ►
1. තමාගේ පෙනුම කොයි වගේද යන ප්රශ්නයට කෙල්ලො බලාපොරොත්තු වෙන්නෙ අවංක පිළිතුරක් නෙමෙයි, තමන්ව සතුටු කරන පිළිතුරක්.
2. සෞදි ආරාබියේ කාන්තාවකට දික්කසාදය ලබා ගැනීමට තම ස්වාමියා තමාට බීමට කෝපි ලබාදීම ප්රතික්ශේප කිරිමත් ප්රමාණවත් හේතුවක්.
3. අර කෙල්ල ලස්සනද කියලා කෙල්ලෙක් ඇහුවොත් කෙල්ල බලාපොරොත්තු වෙන්නෙ අවංක පිළිතුරක් නෙමෙයි.
4. ලෝකයේ වැඩිම සහ දෙවන IQ ලකුණු වාර්තා කර ඇත්තේ කාන්තාවන් විසිනුයි.
5. කෙල්ලො කවදාවත් වැරදියි කියලා හිතන්නේ නැහැ, ඔවුන් හිතන්නේ හැමවිටම කොල්ලන් සමාව ගත යුතුයි කියලයි.
6. කෙල්ලෙක්ගේ නානකාමරයේ තිබිය හැකි සාමන්ය භාණ්ඩ ගණන 437ක් වන අතර මින් බොහෝ දේවල් පිරිමියෙක්ට අඳුනාගැනීමට නොහැකි දේවල් වෙනවා.
7. පිරිමියෙක් දින හතක ගමනක් යන විට ඇඳුම් කට්ටල තුනක් පමණ ගෙන යන අතර ඇඳුම් දෙකක් දෙවරක් බැඟින් අඳිනවා, කාන්තාව එම ගමන යන විට ඇඳුම් 21වත් රැගෙන යන අතර එසේ කරන්නේ එක් එක් දවසේ තමන්ට අඳින්න ආස හිතෙන්නෙ කොයි ඇඳුමද හිතා ගැනීමට නොහැකිවයි.