●▬▬ මරා ගත්තා ඇති දැන් ඉතින් එක් වෙයව් ! ▬▬●

●▬▬ මරා ගත්තා ඇති දැන් ඉතින් එක් වෙයව් ! ▬▬●

7292_555254667827910_15697104_n.jpg

●▬▬ මරා ගත්තා ඇති දැන් ඉතින් එක් වෙයව් ! ▬▬●

වල් ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මගුල්ලු.එසේම සිංහලයන් කාකොටා ගන්නා විට අන්තවාදීන්ට රජ මගුල්ලු.ෆේස් බුක් අඩවිය තුළ නැවත වතාවක් සිංහලයාගේ බෙදීමක් දක්නට ලැබෙයි.තම පොදු අරමුණු පසෙක දා සිංහලයා සිංහලයා ම හතුරෙකු කොට ගනිමින් වාග් ප්‍රහාර අවලාද අතොරක් නැතිව ප්‍රචාරය කර ගනිති.අන්තවාදීන් මේ සියල්ල දැක අධෝමුඛයෙන් සිනා සෙද්දී බොහෝ දෑ හිතකාමී තරුණ කොටස් කළකිරීමකින් යුතුව බලා සිටී.මෙය තවදුරටත් වර්ධනය වීම ජාතික ව්‍යාපාර අනතුරේ හෙළීමකි.

නමුත් මෙයට ආසන්න හේතුවද අකමැත්තෙන් උවත් විමසා බැලිය යුතුය.පහුගිය දිනක අපට ඉතාම කණගාටු දායක පුවතක් අසන්නට ලැබුනි එය සොරි ඩොට් කොම් පිටුව හැක් කර ඇතැයි යන්නයි ...එය සිංහල ජාතියටම සිදූ වූ පාඩුවකි .එය හැක් කරාද එසේත් නැති නම් වෙනයම් හේතුවක් නිසා එසේ සිදූ වූවාද යන්න අප නොදනිමු .නමුත් අපගේ සහෝදර පිටුව නැති වීම ෆෙස්බුක් අඩවිය තුල කටුයුතු කරන් දෑ හිතකාමී සියළු බලවේගයන්ට එල්ල කළ දරුණු මරු පහරක් විය.එය අප කිසිසේත්ම අනුමත නොකරන ක්‍රියාවකි.නමුත් සොරි ඩොට් කොම් අක්‍රිය වීම මත එකම පොදු අරමුණක සිටි පුදගලයන් දැන් ඇණ කොටා ගැනීමට පටන් ගෙන තිබේ.එසේම ජාතික බලවේග අතරද නොහොඳ නෝක්කාඩුකම් ඇති කිරීම දක්වා මෙම සිදු වීම් දුරදිග ගොස් වැඩිය.පොදු අරමුණක කටුයුතු කරන විට ගැටුම් ඇති වීම ස්භාවිකය.නමුත් ඒ සියල්ල විසඳා ගත යුත්තේ ලෝකයා ඉදිරිපිට නොවේ.එවිට සිදුවන්නේ යක්ෂයාට ගෙට ගෙවදීමට අපම පිදේනිය සකස් කර දීමය.බුද්ධිමත්ව කල්පනා කරත්වා !

ෆේස්බුක් මරාගැනීම මේ තරම් කියවන්නේ ඇයි දැයි සමහරුන්ට ප්‍රශ්නයකි.ජාතික මතවාදය සමාජ ගත කිරීමට අනුපමේය බලවේගයක් වූයේ ෆේස්බුක්ය.සියළු විද්යුත් හා මුද්‍රිත මාධ්‍ය සියල්ල ප්‍රතික්ෂේප කරද්දී ෆේස්බුක් අඩවිය හරහා සත්‍යය අවබෝධ කරගැනීමටත් අවබෝධ කරගත් අනාවරණ සමාජගත කිරීමටත් මෙම අඩවිය තුළින් මහඟු සේවාවක් සිදු විය.ඒ හොඳ පැත්තටය.ඉදිරියටත් අප පවත්වා ගත යුත්තේ එම ප්‍රවණතාවයයි.නමුත් දැනට ඇති වී තිබෙන තත්ත්වය කනගාටුදායකය.මෙම ලියුම් කරු සමග අදහස් පල කළ බොහෝ දෙනකු මෙම මරා ගැනීම නිසා අතිශය කණගාටුවත් ජාතික ව්‍යාපාරයන් කෙරෙහි ඇති අනවබෝධයත් වර්ධනය කරගෙන ඇති අකාරය හඳුනා ගැනීමට පුළුවන් විය.මෙය කණගාටුවට කරුණකි.

පාවාදෙන්නෝ කවුරුද ? සැබෑවටම ජාතියට ආදරය කරන්නෝ කවුද යන්න මේ සටනේ මුළ සිටම සිටි සියළු ජාතිමාමකයෝ දන්න කරුනකි.සියලු දෙනා අතින්ම වැරදි සිදු විය හැක .එම නිසා වරද පිලිගෙන හෝ නැතුව හෝ එකිනෙකාට මඩ ගසා ගැනීම නතර කර කර ගන්නා ලෙස අප ඉල්ලා සිටින්නෙමු.සිංහලයන් විරසක කරන පෝස්ට් වලට ලයික් දැමීම සහ ශෙයා කිරීමෙන් වලකින ලෙස සියලු සිංහලයාගෙන් ඉල්ලා සිටින්නෙමු.නැගී සිටිය හැක එක්සත් වී බෙදී ගියොත් රට යයි සුන් වී.....
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
ඒක නිසා දැංවත් වෛරය පතුරවන එක නවත්තපං.
අවි ගත්තෝ අවියෙන්ම නැසෙති කියනවා වගේ උන්ගෙ උන්ගෙන්ම උං වපුරපු වෛරයට පළදාව නෙලුවා.
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිංහලයො සිංහලයො කෙලගන්න එක තමා අවුල.. මේ ළඟදි මම දැක්කා මේකෙම නූලක කොළඹයි, ගාල්ලයි ගේමක් දාගන්නවා.. උන් නම් මානසික පිස්සො.. ඇත්තටම අපේ සිංහලයොන්ගෙ කිසි එකමුතුවක් නෑ.. ඒක එදා ඉඳන්ම එහෙමයි.. වෙනත් ආගම් වල එහෙම නෙමෙයි.. එයාලා හරි එකමුතුයි.. තමන්ගෙ ජාතියෙ කෙනෙක් අතින් වැරැද්දක් වුණත් ඒක ඒ තරම් ලොකුවට ගන්නෑ.. අපේ එකා මොකක්ද.. කඩේකින් බඩුවක් අරගෙන රුපියල් සීයක් වැඩියෙන් ගත්තත් මේකෙ ඇවිල්ලා ත්‍රේඩ් එකක් දානවා.. ෆේස්බුක් එකේ බැනර් එකක් හදලා දානවා.. උන් දන්නෑ ඒ කරන වැඩෙන් තමන්ගෙ ජාතියමයි හෑල්ලු වෙන්නෙ කියලා.. සිංහලයට ඉන්නෙ සිංහලයම විතරයි.. වෙන කිසිම එකෙක් නෑ බැරි වෙලාවට වතුර උගුරක් දෙන්න.. අපි එකමුතුව හිටියොත් අපේ රට හැමදාටම සිංහලයගෙ වෙයි.. පළාත් බෙදිලා, එකමතුකම නැතිවෙලා සිංහලය කෙලගත්තොත් අපිට අපේ රට නැතිවෙයි.. ඒක නියතයි..
     
    • Like
    Reactions: GayanX

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    මට තෙරෙන්නෙ නැහැ ඇයි සිංහලයා සිංහලයාවම කපන්නෙ කියලා මෙකෙම ගත්තොත් මුස්ලිම් හොදයි කියන පරන සමාජිකයො එකෙක්වත් කියන්නෙ නැහැ කෙල ගන්න එපා ෆෙක් වලින් ඇවිත් බුද්දාගමට බනින්න එපා කියලා එත් අපෙ සිංහලයා සිංහලයා ගැන කතා කරනකොටම ජාතිවාදියා කියල ලෙබල් එක ගහනවා එකෙන් එ අය මොකක්ද බලා පොරොත්තු වෙන්නෙ තම්න් උතුම් පුද්ගලයෙක් කියන එක හගවන්නද තමන්ගෙ ජාතියටම පහර ගහන්නෙ නැත්නම් තමන්ට මුකුත් උනෙ නැති හන්දා (අපෙ පැත්තෙ පන්සල් නෙමෙනෙ මුස්ලිම් අය අල්ල ගත්තෙ එ නිසා අපිට කමක් නැහැ කියන මතෙ ඉන්න නිසාද එහෙම වෙන්නෙ )
     
    mnsj

    Banned
    Apr 1, 2013
    124
    5

    උඹ කුවේට් ඉනදගෙන මුස්ලිම් මිනිස්සුන්ගෙන් හම්බ කරගෙන කාල, උන්ටම බනින එක වැරදියි නේ?
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උඹ කුවේට් ඉනදගෙන මුස්ලිම් මිනිස්සුන්ගෙන් හම්බ කරගෙන කාල, උන්ටම බනින එක වැරදියි නේ?

    මචන් ඇමරිකන් උන් කුවෙට් වල අයුද ගබඩා තියන් මුස්ලිම් උන්ව ජොබ් වලට අරං මෙහෙ මුස්ලිම් පල්ලි වලටම කෙලිනව ඉතින් උබලගෙ මුස්ලිම් රටවලට පුලුවන්නෙ එක නවත්වන්න:oo:
    මචන් අපි වියාපාරයක් කරලා සල්ලි හොයන්නෙ ලොකෙ ඔනම රටක ඔනම ජාතියක මිනිහෙක් ඉන්නවා එ අය එහෙම කරා කියලා එක ප්‍රශ්නයක්නම් එවා වර්ජනය කරන්න පුලුවන්
    ප්‍රස්නෙ තියෙන්නෙ ඔතන නෙමෙ තම්න් ඉන්න රටට විරුද්දද කියන එක උබලා අපෙ රටට කෙලින්න ජිහාඩ් හදනවානම් එතන වරදක් තියෙනවා මම කුවෙට් වල්ට විරුද්දව ක්‍රියා කරනවානම් එතන වර්දක් තියෙනවා නැතිව

    දැන් උබලා ලංකාවෙම ඉද ගෙන සිංහලයාට බනිනවා අපෙන්ම කලා අපෙ ඉඩම් වල ඉදලා අපිටම කෙලවන හැටි හිතනවා එතන වරදක් නැද්ද?
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117

    :rofl::rofl::rofl:
     
    Wal pora

    Member
    Aug 21, 2012
    1,812
    85
    0
    Somewhere I belong...
    උඹ කුවේට් ඉනදගෙන මුස්ලිම් මිනිස්සුන්ගෙන් හම්බ කරගෙන කාල, උන්ටම බනින එක වැරදියි නේ?

    ඉතින් පොන්සියෝ අරාබි වල ගිහිල්ල හිග නැහැ වැඩ කරලා සල්ලි ගන්නේ අපි නෙමේ අරාබි කාරයොයි අපිට ණය උන් අඩුවෙන් පඩි ගෙවල වැඩියෙන් වැඩ.ලංකාවේ ආර්ථික තත්වෙට අනුව එක ලොකු ගානක් උනාට එක අඩු පඩියක් පොන්සියෝ
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මට තෙරෙන්නෙ නැහැ ඇයි සිංහලයා සිංහලයාවම කපන්නෙ කියලා මෙකෙම ගත්තොත් මුස්ලිම් හොදයි කියන පරන සමාජිකයො එකෙක්වත් කියන්නෙ නැහැ කෙල ගන්න එපා ෆෙක් වලින් ඇවිත් බුද්දාගමට බනින්න එපා කියලා එත් අපෙ සිංහලයා සිංහලයා ගැන කතා කරනකොටම ජාතිවාදියා කියල ලෙබල් එක ගහනවා එකෙන් එ අය මොකක්ද බලා පොරොත්තු වෙන්නෙ තම්න් උතුම් පුද්ගලයෙක් කියන එක හගවන්නද තමන්ගෙ ජාතියටම පහර ගහන්නෙ නැත්නම් තමන්ට මුකුත් උනෙ නැති හන්දා (අපෙ පැත්තෙ පන්සල් නෙමෙනෙ මුස්ලිම් අය අල්ල ගත්තෙ එ නිසා අපිට කමක් නැහැ කියන මතෙ ඉන්න නිසාද එහෙම වෙන්නෙ )

    දැන් ඉන්න හුගක් අයට ඕන " තම්න් උතුම් පුද්ගලයෙක්"කියලා පෙන්නන්න.ඕකට තමයි හුගක් එවුන් අනිත් ආගම් වලට බනින්නෙපා කියලා හෙන සද්ගුණවත් චරිත වෙන්න හදන්නේ. ගොන් වාහෙලාට තේරෙන කොට කෙලවෙලා ඉවරයි.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    දැන් ඉන්න හුගක් අයට ඕන " තම්න් උතුම් පුද්ගලයෙක්"කියලා පෙන්නන්න.ඕකට තමයි හුගක් එවුන් අනිත් ආගම් වලට බනින්නෙපා කියලා හෙන සද්ගුණවත් චරිත වෙන්න හදන්නේ. ගොන් වාහෙලාට තේරෙන කොට කෙලවෙලා ඉවරයි.
    :yes:
     
    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    දැන් ඉන්න හුගක් අයට ඕන " තම්න් උතුම් පුද්ගලයෙක්"කියලා පෙන්නන්න.ඕකට තමයි හුගක් එවුන් අනිත් ආගම් වලට බනින්නෙපා කියලා හෙන සද්ගුණවත් චරිත වෙන්න හදන්නේ. ගොන් වාහෙලාට තේරෙන කොට කෙලවෙලා ඉවරයි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: