●▬▬ මරා ගත්තා ඇති දැන් ඉතින් එක් වෙයව් ! ▬▬●

වල් ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මගුල්ලු.එසේම සිංහලයන් කාකොටා ගන්නා විට අන්තවාදීන්ට රජ මගුල්ලු.ෆේස් බුක් අඩවිය තුළ නැවත වතාවක් සිංහලයාගේ බෙදීමක් දක්නට ලැබෙයි.තම පොදු අරමුණු පසෙක දා සිංහලයා සිංහලයා ම හතුරෙකු කොට ගනිමින් වාග් ප්‍රහාර අවලාද අතොරක් නැතිව ප්‍රචාරය කර ගනිති.අන්තවාදීන් මේ සියල්ල දැක අධෝමුඛයෙන් සිනා සෙද්දී බොහෝ දෑ හිතකාමී තරුණ කොටස් කළකිරීමකින් යුතුව බලා සිටී.මෙය තවදුරටත් වර්ධනය වීම ජාතික ව්‍යාපාර අනතුරේ හෙළීමකි.
නමුත් මෙයට ආසන්න හේතුවද අකමැත්තෙන් උවත් විමසා බැලිය යුතුය.පහුගිය දිනක අපට ඉතාම කණගාටු දායක පුවතක් අසන්නට ලැබුනි එය සොරි ඩොට් කොම් පිටුව හැක් කර ඇතැයි යන්නයි ...එය සිංහල ජාතියටම සිදූ වූ පාඩුවකි .එය හැක් කරාද එසේත් නැති නම් වෙනයම් හේතුවක් නිසා එසේ සිදූ වූවාද යන්න අප නොදනිමු .නමුත් අපගේ සහෝදර පිටුව නැති වීම ෆෙස්බුක් අඩවිය තුල කටුයුතු කරන් දෑ හිතකාමී සියළු බලවේගයන්ට එල්ල කළ දරුණු මරු පහරක් විය.එය අප කිසිසේත්ම අනුමත නොකරන ක්‍රියාවකි.නමුත් සොරි ඩොට් කොම් අක්‍රිය වීම මත එකම පොදු අරමුණක සිටි පුදගලයන් දැන් ඇණ කොටා ගැනීමට පටන් ගෙන තිබේ.එසේම ජාතික බලවේග අතරද නොහොඳ නෝක්කාඩුකම් ඇති කිරීම දක්වා මෙම සිදු වීම් දුරදිග ගොස් වැඩිය.පොදු අරමුණක කටුයුතු කරන විට ගැටුම් ඇති වීම ස්භාවිකය.නමුත් ඒ සියල්ල විසඳා ගත යුත්තේ ලෝකයා ඉදිරිපිට නොවේ.එවිට සිදුවන්නේ යක්ෂයාට ගෙට ගෙවදීමට අපම පිදේනිය සකස් කර දීමය.බුද්ධිමත්ව කල්පනා කරත්වා !
ෆේස්බුක් මරාගැනීම මේ තරම් කියවන්නේ ඇයි දැයි සමහරුන්ට ප්රශ්නයකි.ජාතික මතවාදය සමාජ ගත කිරීමට අනුපමේය බලවේගයක් වූයේ ෆේස්බුක්ය.සියළු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය සියල්ල ප්‍රතික්ෂේප කරද්දී ෆේස්බුක් අඩවිය හරහා සත්‍යය අවබෝධ කරගැනීමටත් අවබෝධ කරගත් අනාවරණ සමාජගත කිරීමටත් මෙම අඩවිය තුළින් මහඟු සේවාවක් සිදු විය.ඒ හොඳ පැත්තටය.ඉදිරියටත් අප පවත්වා ගත යුත්තේ එම ප්රවණතාවයයි.නමුත් දැනට ඇති වී තිබෙන තත්ත්වය කනගාටුදායකය.මෙම ලියුම් කරු සමග අදහස් පල කළ බොහෝ දෙනකු මෙම මරා ගැනීම නිසා අතිශය කණගාටුවත් ජාතික ව්‍යාපාරයන් කෙරෙහි ඇති අනවබෝධයත් වර්ධනය කරගෙන ඇති අකාරය හඳුනා ගැනීමට පුළුවන් විය.මෙය කණගාටුවට කරුණකි.
පාවාදෙන්නෝ කවුරුද ? සැබෑවටම ජාතියට ආදරය කරන්නෝ කවුද යන්න මේ සටනේ මුළ සිටම සිටි සියළු ජාතිමාමකයෝ දන්න කරුනකි.සියලු දෙනා අතින්ම වැරදි සිදු විය හැක .එම නිසා වරද පිලිගෙන හෝ නැතුව හෝ එකිනෙකාට මඩ ගසා ගැනීම නතර කර කර ගන්නා ලෙස අප ඉල්ලා සිටින්නෙමු.සිංහලයන් විරසක කරන පෝස්ට් වලට ලයික් දැමීම සහ ශෙයා කිරීමෙන් වලකින ලෙස සියලු සිංහලයාගෙන් ඉල්ලා සිටින්නෙමු.නැගී සිටිය හැක එක්සත් වී බෙදී ගියොත් රට යයි සුන් වී.....