(◑‿◐) අර්ධ වර්ශ උපන්දිනය...... 6 month anniversarry (◑‿◐)

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    (◑‿◐) අර්ධ වර්ශ උපන්දිනය...... 6 month anniversarry (◑‿◐)

    OB-KC925_bday_D_20100922090751.jpg


    :shocked:
    :)
    :(
    :lol:
    :growl:
    :nerd:
    :frown:
    :no:
    :dull:

    6-mos-anniv-sq.jpg


    හම්මා,
    එලකිරියට ඇවිත් මාස 6කු ඔන්න ගෙවෙනව 19 වෙනිදට...
    මීට මාස 6කට කලින් මෙහෙට අවේ නිකන් පෝස්ට් බලන්න....
    ගෙපාගේ පඩ පෝස්ට් එකක් බලලා තමයි එලකිරියට එන්න හිතුනේ.....
    ඊට පස්සේ මාසයක් විතර ඔහේ හිටියා.....
    ඊට පස්සේ තමයි කො‍ටු ගහන පිස්සුව ආවේ...
    කොහොමහරි මාස තුනකින් විතර කො‍ටු ටික ගහ ගත්තා......

    images

    හැබැයි ඒ ගමන එද්දි ගොඩාක් අය පිහිට උනා......
    ඒ අයගේ ලිස්ට් එක දැම්මොත් සැහෙන දිගට දාන්න වෙනවා.....
    අද වෙනකොට යාලුවෝ 260ක් විතර ඉන්නවා...
    ඊට අමතරව ත්‍රේඩ් වලදි ගොඩාක් අය හම්බ උනා....

    3550428417_best_friend_birthday_gift_ideas_answer_1_xlarge.gif

    ඒ අය අතරින්
    rcccc
    awrora,
    nuwan buwaa
    sasliit,
    dilrasn,
    malinga,
    black tulip
    aravindha
    gayankuwait
    mjayantha,
    kandyan
    kumara456,
    nadsa
    zulfaan,
    wolvorine GTR
    too,
    starstharu
    කියන අපේ පැරනි ජේශ්ඨ සාමාජික
    සාමාජිකාවන් ටිකත්,​


    10r1pol.jpg

    කට්ට,,
    තාච්චියා,
    megusta ,
    madura119,
    ඇල්වින්
    කියන මේ සමකාලීන යාලුවෝ ටිකත්,

    HGUxh.png

    මේ ලගදි කවි ලියන්න ගිහින් සෙට් උනු
    රෙක්ස් අයියා,
    harsht92,
    coolparkinglot,
    dj icecold
    කියන කොල්ලෝ ටිකත්
    මේ වෙලාවේ මතක් කරන්න ඕන......​

    bestfriends-3.gif


    ඒ වගේම මට siggy හදලා දුන්න අරවින්ද අයියවයි, kandyan අයියවයි මතක් කරන්න ඕන.....
    මට photoshop උදවු කරපු megustaත්,
    මුල ඉදලා මේ වෙනකල් මට උදවු කරපු rcccc, awrora, chachi, malinga කට්ට කියන මේ සෙට් එකටම බොහෝම ස්තුති කියනවා......


    ඉතින් කියන්න තියෙන්නේ මෙච්චර කල් හිටියා වගේ දිගටම මාත් එක්ක ඉන්න කියලයි...
    ඔන්න මාස 6ක් ඇතුලට්ය්හ මම කරපු වැඩ වලින් ටිකක් පහල තියෙනවා....
    එහෙනම් අපි කැපුනා,,,
    ජය වේවා.......



    දුක බෙදා ගන්න
    පාලුව අඩුකර ගන්න
    දැනුම එකතුකර ගන්න
    සතුට වැඩි කරගන්න.....

    ලන්කාවේ අපිට නම් www.ElaKiri.com විතරමයි.....



    අපේ කැදැල්ල අපිම හදමු 1
    අපේ කැදැල්ල අපිම හදමු 2
    අපේ කැදැල්ල අපිම හදමු 3
    පොලොන්නරු යමු 1
    පොලොන්නරු යමු 2
    පොලොන්නරු යමු 3

    කොහොමද දෙයියනේ මේක කරගත්තේ ???
    photo ආතල්....
    මේ සාහිත්ය මාසයේ,,,,,,,,
    අවාසනාවට ඇත්තම අනතුරු
    සින්හල විහිලු කතා
    එන්න මාත් එක්ක රිවස්ටන් යන්න......
    අරුම පුදුම ගිනස් වාර්තා...
    තයිරොක්සීන් ඌනතාවය ගැන දැන ගමු....
    පට්ටම Gif ටිකක්.... ඕනද?????
    Olimpic funny photos
    CAMPUZ ආතල්

    අලුත් අලුත් අමුතු Item කෑලි....

    පොලිස් කපුටන්ගෙන් බේරෙන්න නම්..

    රට කෑම කනවද??එහෙනම් බාර් කෝඩ් කියවන්න

    දියවැඩියාව ගැන දන්නවද????

    ඇන්ඩ්රොයිඩ් ගැන මුල සිට දැනගමු.....
    ඇන්ඩ්රොයිඩ් ගැන මුල සිට සරලව 2
     
    Last edited:

    Nadsa

    Well-known member
  • Apr 28, 2008
    2,722
    382
    83
    Congratzz machan...

    Mata hambuna elama buwek thama RePost බුවා

    Thava thavath elakiriye elakiri vidihata wajabenna mage unusum suba pathum...

    Jayen jayama wewa....
     
    • Like
    Reactions: RePost බුවා

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    එල එල මල්ලි එළකිරියත් එක්ක ඉමු හැමදාම.....
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    adoo umba maasa 3da ban kotu tika gahuwe?? :D mama 2009 idan innawa thaama kotu 2i :lol:
    Lindata paninawa ban mama :P :D

    මම පොලොන්නරුව ගැන දාපු ත්‍රේඩ් තුනෙන් සති තුනක් ඇතුලත රෙප් 800ක් විතර සෙට් උනා.....
    ඉතිරි ටික හෙමින් හෙමින් ගහ ගත්තා.....​
    :shocked::lol::):rofl: