◣◣ එළකිරි ක්‍රිකට් : කොළඹ කොල්ලෝ ◢◢

ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ◣◣ එළකිරි ක්‍රිකට් : කොළඹ කොල්ලෝ ◢◢

    |||| කිරි සාමාජි මිතුරු ක්‍රිට් ගාලි 2014 ||||


    ------» ප්‍රධාන නූල »------

    INTER ELAKIRI SIX SIDE FRIENDSHIP CRICKET MATCH 2014


    30ch.jpg



    ~ ~ ~ 2014 ජනවාරි 5ස් වන ඉරුදින දවස පුරා පැවැත්වීමට නියමිත දැනටමත් සියල්ල සූදානම්ව ඇති එළකිරි සය සාමාජික මිතුරු ක්‍රිකට් තරගාවලිය සඳහා කොළඹ ප්‍රදේශයෙන් පැමිණීමට බලාපොරොත්තු වන එළකිරි කොල්ලන් සෙට් වීම පිලිබඳවයි ~ ~ ~

    කොළඹ පැත්තෙන් යන සෙට් එක
    එදාට කෙලින්ම රාජගිරියේ ground එකටම සෙට් වෙමු :P :P

    අපි එකතුවෙලා දෙමු අනිත් එවුන්ට රිදෙන්න....!!! :cool: :cool:




    කෝ කොළඹ කොල්ලෝ
     
    Last edited:

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    එහෙම වන්නේ හදේ තමයි.....නුවර කොල්ලෝ තමයි හොදම
     

    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home
    මටත් එන්න බැරි වෙයි බන් නුවර යන්න සෙට් වෙලා ශික්...