◣◣ එළකිරි ක්‍රිකට් : කොළඹ කොල්ලෝ ◢◢

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මටත් එන්න බැරි වෙයි බන් නුවර යන්න සෙට් වෙලා ශික්...
    :sorry::sorry:
    2.gif
    2.gif
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මටත් එන්න බැරි වෙයි බන් නුවර යන්න සෙට් වෙලා ශික්...

    පිස්සු නම් නරටන්න ලෑස්ති වෙන් එපා ඔන්න කිව්ව :angry::angry:

    :sorry:balannam deiyane

    බලන්නම් නෙවෙයි යකෝ..ආවෙ නැත්තන් කපනවා කීතු කීතු වෙන්න :shocked::shocked:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky

    පිස්සු නම් නරටන්න ලෑස්ති වෙන් එපා ඔන්න කිව්ව :angry::angry:

    බලන්නම් නෙවෙයි යකෝ..ආවෙ නැත්තන් කපනවා කීතු කීතු වෙන්න :shocked::shocked:
    :sorry::sorry:itin aiya enna try karanawa
    oluwa dala hari yanna ennamko :rolleyes:
     
    Ditzone

    Active member
  • Nov 30, 2010
    559
    172
    43
    at Home

    පිස්සු නම් නරටන්න ලෑස්ති වෙන් එපා ඔන්න කිව්ව :angry::angry:

    මාත් එන්න තමයි බන් හිටියේ එත් කැදැල්ල exhibition එකට යන්න වෙනවා බන් :sorry::sorry::(:(
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    කිරිකට් නම් ගහපු කාලයක් මතක නෑ ඒ උනත් බයිට් වෙන්න හරි 5 පිටියට බහිනවා :rofl: