◣◣ එළකිරි ක්‍රිකට් : කොළඹ කොල්ලෝ ◢◢

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ආහ්.....
    අපිත් දැං කොළඹ හරිය!!

    අපිත් දැං කොළඹ හරිය

    avatar71029_21.gif
    ගල් ඉබ්බන්ගේ අවදානය පිණිසයි :P
    avatar71029_21.gif


    :P
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ සැරේ උඹල ලකුණු 8ට all out උනොත් බලාගමු හරි‍ය......:angry:
    කොහොමහරි මේ සැරේ අන්තිම‍යෝ වෙන්නේ Night Club Kukulohs තම‍යි........:yes::rofl:
    :rofl::love:
    මේ සැරේ අපි 0 ට all out වෙන්න ප්ලෑනක් ගහල ති‍යෙන්නේ.......:P උඹලට හූ........:rofl:
    :yes::yes::yes: