◣◣ එළකිරි ක්‍රිකට් : ගම්පහ කොල්ලෝ ◢◢

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අපි කාන්තාවෙ එක්ක නම් ගහන් නෑ ක්‍රිකට්
    එතකොට ගම්5 එන්නෙ කාන්තෝවොද අයියෝ :lol::shocked:

    ubala hgahanne nathuwa idapalla mama nam gahanawa kello ekka cricket
    paradunath athal ne
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    මළපහ කිරීමට වැසිකිලි වලක් හොයන ගම්පහ බොකබරාස්.... :lol::lol:

    1391897_583606161706723_2059839916_n.jpg
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    @TShirtZ

    දෙසැම්බර් 15න් පස්සේ කන්ටැක් කරන්නම්. :yes::yes:
    මේ ටිකේ යාලුවගේ වෙඩිමේ වැඩ වලට හිර වී ඇත..
    :dull::dull::dull:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K


    ඔය ඉන්නේ ගම්පහෙන් ඉදිරිපත් වෙන කාන්තා කන්ඩායම,,, කුරුනෑගල බයියො ගම්පහ කොල්ලො එන්නත් කලින් කාන්තාවන්ටම පැරදෙයිද,,

    අනේ මන්දා එහෙම උනොත් අපි එන්නෙත් නෑ. කොහමත් මුලින්ම අපි උබලට ගස්සන්නේ අපේ කෙල්ලො දම්මලා :lol::lol::lol::lol::lol::lol:


    දැන් කියුව නම් උඹම ඕපන් බැට් කරන්න පල..