◣◣ එළකිරි ක්‍රිකට් : ගම්පහ කොල්ලෝ ◢◢

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ගම්පහ ඔච්චරද ලොකු?
    ගම්පහ කොහෙද තියෙන්නේ?

    නමවත් ලියාගන්න බැරි අනාත සොන්නයො කොහොමද ක්‍රිකට් ගහන්නෙ

    කුරුනෑගල ගමේ අනාත සොන්නයට හොදටම රිදිලා,,, බඩ යන්න වේදනාවෙන් ඉන්න බව හොදටම පෙනී යනවා මේ අවස්තාවේදී. අහෝ ඛේදයකි :sorry::sorry:
     

    jinthuwaz

    Member
    May 24, 2013
    1,207
    44
    0
    oBgJUFB.jpg

    ගම්පහ තියෙන්නෙ Brazil වල කියල අදනේ දන්නෙ :P
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කුරුනෑගල ගමේ අනාත සොන්නයට හොදටම රිදිලා,,, බඩ යන්න වේදනාවෙන් ඉන්න බව හොදටම පෙනී යනවා මේ අවස්තාවේදී. අහෝ ඛේදයකි :sorry::sorry:

    ගමිපහ අනාත සොන්නයො:rofl:
    ගම්පහ තියෙන්නෙ Brazil වල කියල අදනේ දන්නෙ :P
    ගම්පහ නෙමේ ගමිපහ නිකන් තුන පහ වගෙ:rofl:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ~ විහිලුව විහිලුවක් මෙන් පමනක් සිතන්නන් හට හා විහිලුව විහිලුවක් මෙන් නොතන්නන් හට ~

    මාගේ ශබ්දකෝශයේ යම් හෝ අවස්තාවක ඔබගෙ සිත් තැවුලට හේතුවන යම් හෝ අස්ති ප්‍රකාරයක් පිට වී ඇත්නම් බොක්කෙන්ම සමාව භාජනය කරමි.. :P

    මීට එලකිරි කොල්ලෙක් වන tshirtZ :cool:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දැන් ගම්පහට සෙල්ලම් කරන අය කවුද :rolleyes:
    :dull::dull::dull:

    මට වැඩිම ගානක් ගෙවන ටීම් එකට මම ප්ලේ කරනවා
    අද කාලේ සල්ලි තමා වටින්නේ සහෝ..
    මේ දවස් වල පාන් වාටියක් ගන්නවත් සල්ලි නෑ..

     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :dull::dull::dull:

    මට වැඩිම ගානක් ගෙවන ටීම් එකට මම ප්ලේ කරනවා
    අද කාලේ සල්ලි තමා වටින්නේ සහෝ..
    මේ දවස් වල පාන් වාටියක් ගන්නවත් සල්ලි නෑ..

    :rolleyes::dull: