මට වැඩිම ගානක් ගෙවන ටීම් එකට මම ප්ලේ කරනවා
අද කාලේ සල්ලි තමා වටින්නේ සහෝ..
මේ දවස් වල පාන් වාටියක් ගන්නවත් සල්ලි නෑ..

bole uda dala ewwoth wath yara thihata ehayin ekak gahanna puluwanida kiyapan mulin

ගම්පහ කොහෙන්ද කොල්ලො
?/???

bole uda dala ewwoth wath yara thihata ehayin ekak gahanna puluwanida kiyapan mulin

උඹ රෙදි කඩේකද වැඩ කරන්නේ..යාර වලින් අහන්නේ..
කෝලි කුට්ටුවෙක් බින්දුවට අවුට් වෙන කාලේ
මොනවද බං මේ අහන ගොං ප්රශ්න..මම 17 ගම්පහ එනකන් නුවර පිළට සපෝට් ඒ වෙනකන් නුවර..