අපි දින්නා යකෝ
අපි දින්නා යකෝ
අපි දින්නා යකෝ![]()
මේ ත්රෙඩ් එක දාද්දි කාටද හිතුනේ අපි දිනයි කියලා නේහ්
අපි උදේම මානසිකව වැටුනා..
තෝ ආවෙ වත් නෑ නෙ

අපි දින්නා යකෝ
අපි දින්නා යකෝ
අපි දින්නා යකෝ![]()

සාර්ථකව එළකිරි තරගාවලිය නිමා උනා ගම්පහට ජයගහණය හිමිවෙමින්
100කට අසන්න එළකිරි මිතුරන් සමග පැවතුනා හෙට දිනයේදී හෝ තව සුළු මොහොතකින් ගත් ජයාරූප ට්රේඅඩ් එකකට මුසු කරන්නම්
මෙය සාර්ථක කර ගැනීම සදහා නන් අයුරින් උදව් කල සැමට හදපිරි ස්තුතිය නොබෝ දිනකින් විස්තරත්මක ට්රේඅඩ් එකකින් දාන්නම් ඒවා
මෙම තරගාවලිය සාර්ථක කරගැනිමට් පැමිණි හැමෝටමත් ට්රේඅඩ් වලදී උදව් කරපු හැමෝටමත් නන් අයුරුන් උදව් කල සැමෝටම
සංවිදායක මණ්ඩලයේ ස්තුතිය!!!!!!!!!

කණ්ඩායම් පහක් මැදින් අවසන් මොහොතට කැන්දා..
සය සාමාජික තරගය උද්යෝගයෙ ඉම බන්දා.....
සියනෑ කෝරළයේ ආඩම්බරකම් රන්දා.......
ගම්පහ කොල්ලො ඇවිත් එළකිරි කප් එක දින්නා...
උදේ ඉදං එකට බැදී එක පවුලක සොයුරන් සේ....
සමගිය හා සහයෝගය ලොවටම පෙන්නුවෙමු මෙසේ...
අතර මැදින් පැන නගිනා උසුළු විසුළු සෑම දෙසේ...
ක්රීඩා පිටි එකළු කලා නංවා සංගීත රසේ..............
කණ්ඩායම් පහක් මැදින්
පන්දු යවන පන්දු රකින පිති හරඹෙට රජ උනාය.....
ඕවරයට විසි ගානත් කිරි කජු සේ දිස් උනාය...
එක ගැම්මෙං එක පැතුමෙන් පිටිය මැදදි හැසිරුනාය..
වෙන මොනවද තවත් ඉතිං.. ජය ලැබුමට ඉපදුනාය