☁☁☁ මගේ ජන්දේ මහින්දට. ☁☁☁

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ☁☁☁ මගේ ජන්දේ මහින්දට. ☁☁☁

    උබලා ඔනේ මගුලක් කියපල්ලා මගේ ජන්දේ නම් මහින්දට මේතන මෙත්‍රි ගොයියට කඩේ යනවා වගේ ඇයි විරුද්ද මත ඉවසන්න බැරි :P

    ප.ලි
    මහින්දයා අපිට කන්න බොන්න දෙන්නේ නැ බොලව් ඔන්න එ ට්කත් මම කියුවා
    :)

    936664_831963083516401_2513392218010959360_n.jpg
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    සොහොන;17693808 said:
    මට කියන්න හිතුනා මන් දැම්මා හෙට කොහොමත් ජන්දේ දානවා මචෝ :yes:

    ela ela. tawa awrudu 5kin api EK hitiyot uba gatta thirane gana sathutu wenawada nadda kiyala kiyapan :)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකත්වය ගැනීමට සිටින මා මේ කරපු පරණ ගොන් කම් වලට කනගාටු වෙමි :lol:


    https://www.wsws.org/sinhala/