[FONT="]අපි[/FONT][FONT="] යාළුවො[/FONT][FONT="]වගේ[/FONT][FONT="] ඉමු[/FONT]



සියළු ම විවාහකයන් අඩු වැඩි වශයෙන් වරද්ද ගත්ත උන් තමා කුකුළෝහ්.....අද්දැකීම් ශෙයා කර ගනිං කිබුලෝ
උබට වැරදුන හැටි කියපං ලැජ්ජ නැතිව
අපටත් දැන ගන්න


සියළු ම විවාහකයන් අඩු වැඩි වශයෙන් වරද්ද ගත්ත උන් තමා කුකුළෝහ්.....
සමහර උන්ට වරද්ද ගත්ත කියල තෙරෙනවා, සමහර උන්ට තේරෙන්නේ නෑ බිරින්දෑට තියන ආදරේ සහ දරුවෝ නිසා, සමහර උන්ට වැරදුණා කියල තේරුණත් ද.නෑ.දැ.නෑ.ඇ.නෑ. වගේ ඉන්නවා වෙන කරන්න දෙයක් නැති නිසා, සමහර විට දරුවො නිසා..........


ඇත්ත කිව්වම බය වෙනව නං කොරන්න දෙයක් නෑ තට්ට සැවුළ!!!
ඒක හරි කෙලියක්නෙ.
අපි වගේ අහිංසක කොල්ලන්ගෙ මල් වගේ හිත් වලට
බය ඇතුලු කරන්න එපා ඕව කියල.

ඇත්ත කිව්වම බය වෙනව නං කොරන්න දෙයක් නෑ තට්ට සැවුළ!!!![]()

ඔහොම තම බදින්න කළින් කියන්නේ....
බැන්දට පස්සෙ ඉතිං..........
ලොල්ස්.
ගෑනු වනාහි.........:ඩල්:
කතා නොකර ඉමු!
අද්දැකීම් ශෙයා කර ගනිං කිබුලෝ
උබට වැරදුන හැටි කියපං ලැජ්ජ නැතිව
අපටත් දැන ගන්න
