★☀ අපි යාළුවො වගේ ඉමු ☀★

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද්දැකීම් ශෙයා කර ගනිං කිබුලෝ :frown:
    උබට වැරදුන හැටි කියපං ලැජ්ජ නැතිව
    අපටත් දැන ගන්න :baffled:

    සියළු ම විවාහකයන් අඩු වැඩි වශයෙන් වරද්ද ගත්ත උන් තමා කුකුළෝහ්.....:dull::dull:
    සමහර උන්ට වරද්ද ගත්ත කියල තෙරෙනවා, සමහර උන්ට තේරෙන්නේ නෑ බිරින්දෑට තියන ආදරේ සහ දරුවෝ නිසා, සමහර උන්ට වැරදුණා කියල තේරුණත් ද.නෑ.දැ.නෑ.ඇ.නෑ. වගේ ඉන්නවා වෙන කරන්න දෙයක් නැති නිසා, සමහර විට දරුවො නිසා..........
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    සියළු ම විවාහකයන් අඩු වැඩි වශයෙන් වරද්ද ගත්ත උන් තමා කුකුළෝහ්.....:dull::dull:
    සමහර උන්ට වරද්ද ගත්ත කියල තෙරෙනවා, සමහර උන්ට තේරෙන්නේ නෑ බිරින්දෑට තියන ආදරේ සහ දරුවෝ නිසා, සමහර උන්ට වැරදුණා කියල තේරුණත් ද.නෑ.දැ.නෑ.ඇ.නෑ. වගේ ඉන්නවා වෙන කරන්න දෙයක් නැති නිසා, සමහර විට දරුවො නිසා..........

    ඒක හරි කෙලියක්නෙ.
    අපි වගේ අහිංසක කොල්ලන්ගෙ මල් වගේ හිත් වලට :rofl:
    බය ඇතුලු කරන්න එපා ඕව කියල. :(

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඒක හරි කෙලියක්නෙ.
    අපි වගේ අහිංසක කොල්ලන්ගෙ මල් වගේ හිත් වලට :rofl:
    බය ඇතුලු කරන්න එපා ඕව කියල. :(

    ඇත්ත කිව්වම බය වෙනව නං කොරන්න දෙයක් නෑ තට්ට සැවුළ!!!:oo:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඔහොම තම බදින්න කළින් කියන්නේ....
    බැන්දට පස්සෙ ඉතිං..........

    ලොල්ස්.
    ගෑනු වනාහි.........:ඩල්:
    කතා නොකර ඉමු!

    අද්දැකීම් ශෙයා කර ගනිං කිබුලෝ :frown:
    උබට වැරදුන හැටි කියපං ලැජ්ජ නැතිව
    අපටත් දැන ගන්න :baffled:

    ජබුක් :lol::rofl: