★★★ 2 fast 2 furious වෙලා type කරමු ★★★

unknown-me

Member
May 12, 2011
3,052
239
0
★★★ 2 fast 2 furious වෙලා type කරමු ★★★

title එක පොඩ්ඩක් අවුල්ද මන්දා ?

මෙන්න මේකයි සීන් එක. අපි මොනවා හරි type කරන්න ගන්නකොට සමහරු හෙන වෙලා ගන්නවා.[මමත් ඇතුළුව] මේක ගොඩක් වෙන්නේ අපේ හුරුකම නැති හින්ද. එක නැති කරගන්න තියෙන්නේ type කරලම තමයි....
එකට උදවු වෙන පොඩි web site එකක් තියෙනවා..... මේක ගොඩක් වටින site එකක්.
මේකට කියන්නේ මේ......... මොකද්ද ?:confused: ආ....keybr කියලා.
මේක පොඩි game එකක් වගේ කියන්නත් පුළුවන්.... [එහෙමමත්ම නැහැ:baffled:]
අපේ speed එක වැඩි කරගන්න වගේම නිවැරදිව type කරන්න හුරු කරවනවා.
වැල් බයිලා ඕනේ නැහැ.කරලම බලන්න..


image එකට කොටලා යන්න..



repost ද දන්නේ නැහැ.... හොදනම් comment එකක් දාන් යන්න.
:D
 

cool-sasika

Well-known member
  • Apr 27, 2011
    2,246
    876
    113
    Any Where
    000204AE.gif
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මීට කලින් මම මේක යූස් කරලා තියෙනවා වගේ මතකයි :D
    එනිවේ තෑන්ක්ස් කිව්ව ;)
    ++
     

    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    මීට කලින් මම මේක යූස් කරලා තියෙනවා වගේ මතකයි :D
    එනිවේ තෑන්ක්ස් කිව්ව ;)
    ++

    උබ මාව කොටු 4ට ගිනිච්ච නේද එහෙනම්. තැන්ක්ස්...:D;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    බොහෝ දෙනෙක් ට වැඩගත් වෙයි..
    මට නම් ඕන වෙන එකක් නෑ..
    මෙකෙන් පුරුදු වුනොති න් එහෙම..
    කි බෝඩ් එකෙන් දුම් දාන්නත් පටන් ගනි.. ;)