★★★ 2 fast 2 furious වෙලා type කරමු ★★★
title එක පොඩ්ඩක් අවුල්ද මන්දා ?
මෙන්න මේකයි සීන් එක. අපි මොනවා හරි type කරන්න ගන්නකොට සමහරු හෙන වෙලා ගන්නවා.[මමත් ඇතුළුව] මේක ගොඩක් වෙන්නේ අපේ හුරුකම නැති හින්ද. එක නැති කරගන්න තියෙන්නේ type කරලම තමයි....
එකට උදවු වෙන පොඩි web site එකක් තියෙනවා..... මේක ගොඩක් වටින site එකක්.
මේකට කියන්නේ මේ......... මොකද්ද ?
ආ....keybr කියලා.
මේක පොඩි game එකක් වගේ කියන්නත් පුළුවන්.... [එහෙමමත්ම නැහැ
]
අපේ speed එක වැඩි කරගන්න වගේම නිවැරදිව type කරන්න හුරු කරවනවා.
වැල් බයිලා ඕනේ නැහැ.කරලම බලන්න..
image එකට කොටලා යන්න..
repost ද දන්නේ නැහැ.... හොදනම් comment එකක් දාන් යන්න.

මෙන්න මේකයි සීන් එක. අපි මොනවා හරි type කරන්න ගන්නකොට සමහරු හෙන වෙලා ගන්නවා.[මමත් ඇතුළුව] මේක ගොඩක් වෙන්නේ අපේ හුරුකම නැති හින්ද. එක නැති කරගන්න තියෙන්නේ type කරලම තමයි....
එකට උදවු වෙන පොඩි web site එකක් තියෙනවා..... මේක ගොඩක් වටින site එකක්.
මේකට කියන්නේ මේ......... මොකද්ද ?
ආ....keybr කියලා.මේක පොඩි game එකක් වගේ කියන්නත් පුළුවන්.... [එහෙමමත්ම නැහැ
]අපේ speed එක වැඩි කරගන්න වගේම නිවැරදිව type කරන්න හුරු කරවනවා.
වැල් බයිලා ඕනේ නැහැ.කරලම බලන්න..
image එකට කොටලා යන්න..
repost ද දන්නේ නැහැ.... හොදනම් comment එකක් දාන් යන්න.