☆☆☆ [ කරුමෙ ගෙවිල ගියාට පස්සෙ ] ☆☆☆

topkollek

Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    godak kattiya gotawe wada piliwela agaya karanawa. even hard core unp supporters
    ඔව් නෙද බන්! පාරට බැස්සම ගොඩ දෙනෙක් ගෝතයගෙ වැඩපිලිවෙල අගය කරනව. දන්දිනා ආච්චිටත් පින් දෙනව ඩී ඒ එක්කම බුදියපු එකට

    රටම එක ලයින් එකකට එනව කියල ඇස් කන් ඇති ඕනෙම එකක්ට පේන්ඩ ඔනෙ, මාසෙට් කෝට් 64ක් කොහෙද දුන්න සබීතගෙ බිල්ඩිමෙන් අයින් වෙලා කෘෂිකර්ම අමත්යශය සුපුරුදු රජයේ ගොඩනැගිල්ලටම අරන් යන්ඩ කියල නියෝග ලැබිල, දැන් කට්ටිය බඩු පැක් කරනව..ආන්න නිවරදි නායකත්වය සැබෑ දේශප්‍රේමීත්වය,,,,,,:yes::yes:
    ඉතින් ඉතින් තව කතාවක් කියන්ඩකො සීයෙ! විමල් මුත්තද බැසිල් මුත්තද හරි කියන්ඩකො
     
    • Love
    Reactions: kasun090354t