
ඔව් ඔව්. ඒක ඇත්ත.
කොල්ලො කෙල්ලො හයියෙන් දුවනවා, ගෑනු ලස්සන වෙනවා, ගස් වල මල් පිපෙනවා, නිසි කලට වැස්ස වහිනවා,... මේ ඔක්කොම හිටන් පොනිල් ගිය නිසා![]()



poddak riduna neda![]()

දකින් දකින් තැන ලස්සන ලස්සන චිත්‍ර ඇදෙද්දි කොහොම ඉවසන්නද දෙයියනේ.. දකින් දකින් තැන ලස්සන ලස්සන චිත්‍ර ඇදෙද්දි කොහොම ඉවසන්නද දෙයියනේ..
godak kattiya gotawe wada piliwela agaya karanawa. even hard core unp supporters

රටම එක ලයින් එකකට එනව කියල ඇස් කන් ඇති ඕනෙම එකක්ට පේන්ඩ ඔනෙ, මාසෙට් කෝට් 64ක් කොහෙද දුන්න සබීතගෙ බිල්ඩිමෙන් අයින් වෙලා කෘෂිකර්ම අමත්යශය සුපුරුදු රජයේ ගොඩනැගිල්ලටම අරන් යන්ඩ කියල නියෝග ලැබිල, දැන් කට්ටිය බඩු පැක් කරනව..ආන්න නිවරදි නායකත්වය සැබෑ දේශප්‍රේමීත්වය,,,,,,![]()
patanganma hodai… me widiyata ditatama giyoth hari..රටම එක ලයින් එකකට එනව කියල ඇස් කන් ඇති ඕනෙම එකක්ට පේන්ඩ ඔනෙ, මාසෙට් කෝට් 64ක් කොහෙද දුන්න සබීතගෙ බිල්ඩිමෙන් අයින් වෙලා කෘෂිකර්ම අමත්යශය සුපුරුදු රජයේ ගොඩනැගිල්ලටම අරන් යන්ඩ කියල නියෝග ලැබිල, දැන් කට්ටිය බඩු පැක් කරනව..ආන්න නිවරදි නායකත්වය සැබෑ දේශප්‍රේමීත්වය,,,,,,![]()





මේවට තමයි කියන්නෙ නොදන්නා රෙද්දවල් කියවිම කියල..උබලවගේ ගූ ඇන් පී මෝඩයෝ![]()

Karume Gewila Iwarai![]()
ඒ අපිට, බොලාට තියෙන්නෙ ඔය වගේ ටොන් පච ශෙයා කර කර කුහකමෙන් කාලෙ ගත කරන්නෙ..

MCC ගිවිසුම ඉරල විසි කරන එක ගැනනම් ගොඩාක් සතුටුයි සහෝ