☠☠☠ අමු බිත්තර ☠☠☠

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ☠☠☠ අමු බිත්තර ☠☠☠

    මෙන්න බිත්තර ගැන news එකක්.
    සමහර අපෙ ජිම් යන ෙකොල්ලන්ට මේක වැදගත් වෙයි.
    ෙමොකද බිත්තර අමුවෙන් කන්න හදන්නෙ ජිම් යන කට්ටියනෙ! ේ.(හැමෝම නෙවෙ)

    :shocked::shocked::shocked::shocked::shocked:

    eggrl.jpg

    ඉතින් news එක දැක්කනෙ.:) මේක ඔයාල කරනවානම් දෙපාරක් ඒ ගැන හිතන්න.:(
    අනිත් අයත් දැනුවත් කරන්න.:cool:

    සෑ.යු. මෙය උපුටා ගැනීමකි..
     
    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    දන්න විදියටනම් හොඳයි කියලා කියන්නේ හාෆ් බොයිල් බිත්තර..
    ( half boiled / sunny side up )

    බිත්තරයක් අමුවෙනුත් හොඳ නෑ...සම්පූර්ණයෙන් තම්බලත් හොඳ නෑ කියල තමයි කියන්නේ..

    ඒ කියන්නෙත් ඉතින් කෑමෙදිත් මධ්‍යස්ථ පිළිවතේම ඉන්න කියල තමයි...
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    දන්න විදියටනම් හොඳයි කියලා කියන්නේ හාෆ් බොයිල් බිත්තර..
    ( half boiled / sunny side up )

    බිත්තරයක් අමුවෙනුත් හොඳ නෑ...සම්පූර්ණයෙන් තම්බලත් හොඳ නෑ කියල තමයි කියන්නේ..

    ඒ කියන්නෙත් ඉතින් කෑමෙදිත් මධ්‍යස්ථ පිළිවතේම ඉන්න කියල තමයි...

    ඔව් ඔව් ඒ කතාවත් ඇත්ත තමා.
    thx මචන්:lol: