නියමයි.. ජනාධිපති විසින් ජනාධිපතිවම විවේචනය කරනවා.. කලින් මෙහෙම දේවල් දැකලා තියෙනවද.. දුන්නු ජන්දේ ගැන ඇත්තටම ආඩම්බරයි 
පැල්වත්තේ හදපු අළුවමේ වගේ වීඩියෝ බලන ගමන් කන්න හොඳ කෑම මොනවද?![]()
අපරාදේ බන් බුකියේ bump කරන විදියක් නැත්තේ
බලපං reactions ... haha විතරයිඅපරාදේ බන් බුකියේ bump කරන විදියක් නැත්තේ![]()
![]()
Comment දාපං කෙළින්ම broadcast බම්පී තමා.අපරාදේ බන් බුකියේ bump කරන විදියක් නැත්තේ![]()
![]()
මේ වගේ වීඩියෝ බලන ගමන් කන්න හොඳ කෑම මොනවද?![]()
Gota ta oya kathawa wage ekak kiwwa neda?ඔය කටින්ම කවදා හරි කියයි රාජපක්ෂලා හොරකම් කරලා නෑ අපි කිව්වේ බොරු කියලා ඔන්න බලපන්![]()
නියමයි.. ජනාධිපති විසින් ජනාධිපතිවම විවේචනය කරනවා.. කලින් මෙහෙම දේවල් දැකලා තියෙනවද.. දුන්නු ජන්දේ ගැන ඇත්තටම ආඩම්බරයි![]()
![]()
Gota ta oya kathawa wage ekak kiwwa neda?
එහෙම කිව්ව දවසට රාජපක්ෂලාට බනින්න එහෙම යන්න එපා ජෙබයියෝ උබව මාරගෙන කයිඔය කටින්ම කවදා හරි කියයි රාජපක්ෂලා හොරකම් කරලා නෑ අපි කිව්වේ බොරු කියලා ඔන්න බලපන්![]()
එහෙම කිව්ව දවසට රාජපක්ෂලාට බනින්න එහෙම යන්න එපා ජෙබයියෝ උබව මාරගෙන කයි![]()
හැබැයි ඔය කියපු එක තමයි කරල තියෙන්නෙ.
ඔය වීඩියෝ එකෙත් කියන්නෙ වෙන රටවලින් සේවා සපයන IT ආයතන ටැක්ස් කරන්න ඕනෙ කියල.
ඔව් කොමෙන්ට් එකක් දැම්ම ගමන් ආයේ සජෙස්ට් වෙනවාComment දාපං කෙළින්ම broadcast බම්පී තමා.