☠️අනුර මේව මකපන් බං 😂 මොළේ Reset වෙන්නම Software Update ගහල වගේ 😂😂

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,942
    28,860
    113
    නියමයි.. ජනාධිපති විසින් ජනාධිපතිවම විවේචනය කරනවා.. කලින් මෙහෙම දේවල් දැකලා තියෙනවද.. දුන්නු ජන්දේ ගැන ඇත්තටම ආඩම්බරයි 💪💪
    ❤️
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    ඔය කටින්ම කවදා හරි කියයි රාජපක්ෂලා හොරකම් කරලා නෑ අපි කිව්වේ බොරු කියලා ඔන්න බලපන්:yes:
    Gota ta oya kathawa wage ekak kiwwa neda?
     
    • Like
    Reactions: Asmodeus

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,932
    113
    ආශ්චර්යමත් රටක
    පට්ට. මේ වගේ කියපු දේවල් කරපු නායකයො එන්න මෙච්චර කාලයක් ගියානෙ රටේ කරුම බයියො නිසා.

    රට බංකොළෙිත් කරපු තැරි පොන්නයොන්ටනෙ බලේ දීල තිබුණෙ




    නියමයි.. ජනාධිපති විසින් ජනාධිපතිවම විවේචනය කරනවා.. කලින් මෙහෙම දේවල් දැකලා තියෙනවද.. දුන්නු ජන්දේ ගැන ඇත්තටම ආඩම්බරයි 💪💪
    ❤️

    එහෙමද? 😱

    කොයි හරියෙද විවේචනය කරන කෑල්ල තියෙන්නෙ?
    Timestamp එක දාපන්කෝ. මට හොයාගන්න බෑනෙ
    ------ Post added on Jul 9, 2025 at 5:26 AM
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,591
    72,790
    113
    මාලඹේ
    ඔය කටින්ම කවදා හරි කියයි රාජපක්ෂලා හොරකම් කරලා නෑ අපි කිව්වේ බොරු කියලා ඔන්න බලපන්:yes:
    එහෙම කිව්ව දවසට රාජපක්ෂලාට බනින්න එහෙම යන්න එපා ජෙබයියෝ උබව මාරගෙන කයි😂😂😂
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙම කිව්ව දවසට රාජපක්ෂලාට බනින්න එහෙම යන්න එපා ජෙබයියෝ උබව මාරගෙන කයි😂😂😂


    😂 උන් මේ කිව්ව එක නෑ කියන හින්දා ඔකත් වෙන්න බැරි නෑ බන්
     
    • Haha
    Reactions: Asmodeus

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,976
    113
    tracing Geo-location.. ... ...
    හැබැයි ඔය කියපු එක තමයි කරල තියෙන්නෙ.
    ඔය වීඩියෝ එකෙත් කියන්නෙ වෙන රටවලින් සේවා සපයන IT ආයතන ටැක්ස් කරන්න ඕනෙ කියල.

    සම්පුර්ණ කතාව බලන්න කියන්නේ අන්න ඒකයි..
     
    • Haha
    Reactions: Rasika212