☢️ NUCLEAR ALERT! ☢️ ඉරානය සිය න්‍යශ්ටික අවි පරීක්ෂා කෙරේ!

topkollek

Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,328
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    sassy fox tv GIF by Last Man Standing
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,022
    113
    ඔය කවුරු බොරුවට දැගලුවත් ලෝකෙ මොන රටක්වත් න්‍යෂ්ටික යුද්ධෙකට නම් යන්නෙ නෑ තව අවුරුදු 100 ක් ගියත්. දෙගොල්ලො බොරුවට එකිනෙකාව පොඩ්ඩක් බය කරගන්න එක විතරයි කරන්නෙ. "Nuclear war" එකක් පටන් ගත්තොත් ඒකෙන් කාටවත් ම දිනන්න බැරි විත්තිය ඔය ඔක්කොමල ම හොදට දන්නවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අමෙරිකන් කොට්ටෝරුවා හොට පටලවග්න්නේ මේ පාර තමයි - මෙහෙම ත්‍රෙඩ් එකක් කලින් කිරියේ දාල තිබ්බා නේද
     
    • Like
    Reactions: War Fighter

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ඔය කවුරු බොරුවට දැගලුවත් ලෝකෙ මොන රටක්වත් න්‍යෂ්ටික යුද්ධෙකට නම් යන්නෙ නෑ තව අවුරුදු 100 ක් ගියත්. දෙගොල්ලො බොරුවට එකිනෙකාව පොඩ්ඩක් බය කරගන්න එක විතරයි කරන්නෙ. "Nuclear war" එකක් පටන් ගත්තොත් ඒකෙන් කාටවත් ම දිනන්න බැරි විත්තිය ඔය ඔක්කොමල ම හොදට දන්නවා.
    අඩො එහෙම කියන්න එපා, ඔය කතාව රුසියාවේ උන්ට ගැලපෙනවා. තම්බි හුත්තන්ට උන් මැරුනත් අදාල නෑනේ. බලපන් උන් උන් මරාගන්න විදිය.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඔය කවුරු බොරුවට දැගලුවත් ලෝකෙ මොන රටක්වත් න්‍යෂ්ටික යුද්ධෙකට නම් යන්නෙ නෑ තව අවුරුදු 100 ක් ගියත්. දෙගොල්ලො බොරුවට එකිනෙකාව පොඩ්ඩක් බය කරගන්න එක විතරයි කරන්නෙ. "Nuclear war" එකක් පටන් ගත්තොත් ඒකෙන් කාටවත් ම දිනන්න බැරි විත්තිය ඔය ඔක්කොමල ම හොදට දන්නවා.
    ට්‍රම්පාට ඕක තේරෙයි ද???
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,002
    153,022
    113
    අඩො එහෙම කියන්න එපා, ඔය කතාව රුසියාවේ උන්ට ගැලපෙනවා. තම්බි හුත්තන්ට උන් මැරුනත් අදාල නෑනේ. බලපන් උන් උන් මරාගන්න විදිය.
    නිකන් යුද්ධවලට පැටලුනාට ඉරානෙ වුණත් ඔය වගේ දේකට පෙළඹෙයි කියලා හිතන්න ගොඩක් අමාරුයි. මට හිතෙන දේ මං ඔය කිව්වෙ. සමහර විට මට හිතෙන විදිහ වැරදි වෙන්නත් පුළුවන්. ඔයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා පහුගිය ටිකේ ලෝකෙ වුණු සිද්ධි දිහා බැලුවම. මොක ද ගෙවුණු අවුරුදු 10 ඇතුළෙ කාලෙ ලෝකෙ සිද්ධ වුණේම අපි හිතුවෙවත් නැති සෑහෙන අවිනිශ්චිත සිද්ධි නිසා. කොවිඩ් වසංගතේ, එක එක රටවල ඇතිවුණු යුද්ධ, ඇමරිකාවෙ විතරක් නෙවේ ලංකාවෙ පවා ඇතිවෙච්ච අපි නිකන්වත් අනුමාන නොකරපු දේශපාලන පෙරළි ඕවට උදාහරණ විදිහට දෙන්න පුළුවන්. සෑහෙන අවිනිශ්චිත කාලවකවානුවක් තමයි ලෝකෙ ම දැන් ගත කරන්නෙ.
    ට්‍රම්පාට ඕක තේරෙයි ද???
    දෙපාර්ශවේට ම ඕක තේරුම් ගන්න නුවණ පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරමු !!!
     
    ලොකු රටවල් එක එකා මත codependent ඒ නිසා උන් උන් මරාගන්නෙ නෑ. උදා: US ට China ඕනා, China වලට US ඕනා. ඕකෙන් පොඩ්ඩක් හරි අයින් උනේ Russia, එත් උන්ව ආයි ගන්න ඕන නිසා තමා ඔය ukraine එක settle කරන්න හදන්නෙ.

    තම්බි ටික වෙනම සීන් එකක්. උන්ට මට හිතෙන විදියට coexistence කියන එක තේරෙන්නෙ නෑ. උන් මරාගෙන මැරෙන්න හරි Ready කොටින්ම උන්ට හොඳ ජීවිතයක් ගෙවනවා කියන්නෙ මොකක්ද කියලා වත් තෙරෙන්න නෑ. ඒකනෙ ගල් යුගයේ අදහස් එක්ක තාම ජීවත් වෙන්නෙ.
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    ඕවා ඔෆීශියලි එලියට එනකන් ඉදපන් පොඩ්ඩක් දෙයි කුඩු වෙන්න ඇමරිකාවෙන්.F 35i 10 B-2 2 i යැව්වනම් ඇති මුලු ඉරානෙම කුඩු කරලා එන්න..
     
    Similar threads