අඩො එහෙම කියන්න එපා, ඔය කතාව රුසියාවේ උන්ට ගැලපෙනවා. තම්බි හුත්තන්ට උන් මැරුනත් අදාල නෑනේ. බලපන් උන් උන් මරාගන්න විදිය.ඔය කවුරු බොරුවට දැගලුවත් ලෝකෙ මොන රටක්වත් න්‍යෂ්ටික යුද්ධෙකට නම් යන්නෙ නෑ තව අවුරුදු 100 ක් ගියත්. දෙගොල්ලො බොරුවට එකිනෙකාව පොඩ්ඩක් බය කරගන්න එක විතරයි කරන්නෙ. "Nuclear war" එකක් පටන් ගත්තොත් ඒකෙන් කාටවත් ම දිනන්න බැරි විත්තිය ඔය ඔක්කොමල ම හොදට දන්නවා.
ට්‍රම්පාට ඕක තේරෙයි ද???ඔය කවුරු බොරුවට දැගලුවත් ලෝකෙ මොන රටක්වත් න්‍යෂ්ටික යුද්ධෙකට නම් යන්නෙ නෑ තව අවුරුදු 100 ක් ගියත්. දෙගොල්ලො බොරුවට එකිනෙකාව පොඩ්ඩක් බය කරගන්න එක විතරයි කරන්නෙ. "Nuclear war" එකක් පටන් ගත්තොත් ඒකෙන් කාටවත් ම දිනන්න බැරි විත්තිය ඔය ඔක්කොමල ම හොදට දන්නවා.
Hamoma Jeppo nemeyi banටෝක් දීපු උන් ගහන හැටි බලන්න ඕන![]()
නිකන් යුද්ධවලට පැටලුනාට ඉරානෙ වුණත් ඔය වගේ දේකට පෙළඹෙයි කියලා හිතන්න ගොඩක් අමාරුයි. මට හිතෙන දේ මං ඔය කිව්වෙ. සමහර විට මට හිතෙන විදිහ වැරදි වෙන්නත් පුළුවන්. ඔයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා පහුගිය ටිකේ ලෝකෙ වුණු සිද්ධි දිහා බැලුවම. මොක ද ගෙවුණු අවුරුදු 10 ඇතුළෙ කාලෙ ලෝකෙ සිද්ධ වුණේම අපි හිතුවෙවත් නැති සෑහෙන අවිනිශ්චිත සිද්ධි නිසා. කොවිඩ් වසංගතේ, එක එක රටවල ඇතිවුණු යුද්ධ, ඇමරිකාවෙ විතරක් නෙවේ ලංකාවෙ පවා ඇතිවෙච්ච අපි නිකන්වත් අනුමාන නොකරපු දේශපාලන පෙරළි ඕවට උදාහරණ විදිහට දෙන්න පුළුවන්. සෑහෙන අවිනිශ්චිත කාලවකවානුවක් තමයි ලෝකෙ ම දැන් ගත කරන්නෙ.අඩො එහෙම කියන්න එපා, ඔය කතාව රුසියාවේ උන්ට ගැලපෙනවා. තම්බි හුත්තන්ට උන් මැරුනත් අදාල නෑනේ. බලපන් උන් උන් මරාගන්න විදිය.
දෙපාර්ශවේට ම ඕක තේරුම් ගන්න නුවණ පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරමු !!!ට්‍රම්පාට ඕක තේරෙයි ද???
ලොකු රටවල් එක එකා මත codependent ඒ නිසා උන් උන් මරාගන්නෙ නෑ. උදා: US ට China ඕනා, China වලට US ඕනා. ඕකෙන් පොඩ්ඩක් හරි අයින් උනේ Russia, එත් උන්ව ආයි ගන්න ඕන නිසා තමා ඔය ukraine එක settle කරන්න හදන්නෙ.නිකන් යුද්ධවලට පැටලුනාට ඉරානෙ වුණත් ඔය වගේ දේකට පෙළඹෙයි කියලා හිතන්න ගොඩක් අමාරුයි. මට හිතෙන දේ මං ඔය කිව්වෙ. සමහර විට මට හිතෙන විදිහ වැරදි වෙන්නත් පුළුවන්. ඔයා කියන කතාවෙත් ඇත්තක් තියෙනවා පහුගිය ටිකේ ලෝකෙ වුණු සිද්ධි දිහා බැලුවම. මොක ද ගෙවුණු අවුරුදු 10 ඇතුළෙ කාලෙ ලෝකෙ සිද්ධ වුණේම අපි හිතුවෙවත් නැති සෑහෙන අවිනිශ්චිත සිද්ධි නිසා. කොවිඩ් වසංගතේ, එක එක රටවල ඇතිවුණු යුද්ධ, ඇමරිකාවෙ විතරක් නෙවේ ලංකාවෙ පවා ඇතිවෙච්ච අපි නිකන්වත් අනුමාන නොකරපු දේශපාලන පෙරළි ඕවට උදාහරණ විදිහට දෙන්න පුළුවන්. සෑහෙන අවිනිශ්චිත කාලවකවානුවක් තමයි ලෝකෙ ම දැන් ගත කරන්නෙ.
දෙපාර්ශවේට ම ඕක තේරුම් ගන්න නුවණ පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරමු !!!