☢️ NUCLEAR ALERT! ☢️ ඉරානය සිය න්‍යශ්ටික අවි පරීක්ෂා කෙරේ!

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,575
    8,820
    113
    ඔය කවුරු බොරුවට දැගලුවත් ලෝකෙ මොන රටක්වත් න්‍යෂ්ටික යුද්ධෙකට නම් යන්නෙ නෑ තව අවුරුදු 100 ක් ගියත්. දෙගොල්ලො බොරුවට එකිනෙකාව පොඩ්ඩක් බය කරගන්න එක විතරයි කරන්නෙ. "Nuclear war" එකක් පටන් ගත්තොත් ඒකෙන් කාටවත් ම දිනන්න බැරි විත්තිය ඔය ඔක්කොමල ම හොදට දන්නවා.
    Game Theory
     
    • Like
    Reactions: Stimulus mind

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    putin-ukraine.gif
    පව් වැඩේ ඉරානෙට එක හොදා කල්‍යාණ මිත්රයක් නැ බොරු යාලුවෝ ඉන්නේ වාසියට පනකක්. මහලොකු වසර 20 ආරක්ෂක strategic partnership නම් තියනවා.
     

    Similar threads