☢️BREAKING💣 දකුණු ආසියාව ම න්‍යෂ්ටික යුද්ධයක් අභියස⁉️

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,361
    12,625
    113
    Piliyandala
    වැඩේ දෙල් වෙන්නයි යන්නේ, ආසියාවේ යන්තම් සද්දෙ වහල හිටියා, කාශ්මීර් කෙස් එක දුරදිග යයිද කළු සිංහලුන්?
     
    • Like
    Reactions: Lionzzz and NRTG

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    katahari meka mata ewanna puluwanda?
    1745469619784.png
     
    • Wow
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    ඕක කුමන්ත්‍රණයක් , ඉන්දියාව පකිස්තානය අවුස්සන්න කරපු.

    අනිවාර්යයෙන් අංකල් සෑම්ගේ ගෝලබාලයෝ ඇති පිටිපස්සෙ.
     
    • Like
    Reactions: NRTG

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,047
    4,597
    113
    අනේ බං උඹටත් තියෙන පිස්සුවක්..රෑ ඵළිවෙනකන් war games ගහල උඹේ මොළේ කරවෙලා වෙලා මට නම් පේන්නේ..:lol:
    He loves this shit😀😀
     
    • Like
    Reactions: NRTG

    Similar threads