එකී අනුගේ කුණු හොයා හොයා ඉදලා දැන් රෙදි නැති වෙලා ඇති ..පලකි අක්කි මොකද දන්නේ නෑ කියන්නේ...
දැන් ඉන්දියාවට වැඩ පෙන්නන පුළුවන් වෙලාවක් .
මන් නම් හිතන්නේ නෑ large scale war එකක් පටන් ගනියි කියලා ..
එකී අනුගේ කුණු හොයා හොයා ඉදලා දැන් රෙදි නැති වෙලා ඇති ..පලකි අක්කි මොකද දන්නේ නෑ කියන්නේ...
"Now this is the biggest thing, India could over run Pakistan within day or two, but India didnt as it doesnt want to..."එකී අනුගේ කුණු හොයා හොයා ඉදලා දැන් රෙදි නැති වෙලා ඇති ..
දැන් ඉන්දියාවට වැඩ පෙන්නන පුළුවන් වෙලාවක් .
මන් නම් හිතන්නේ නෑ large scale war එකක් පටන් ගනියි කියලා ..
Jeppo tikak dagena gihin ehe atharinna oniඅපේ කෆීර් එකක් තියනව . ඒක දාල ගහහල දාල ඉවර කරන්න බැරිවෙයිද
එහෙම එකක් තිබ්බනම් පට්ට ඕයිපුකෙන් හිනාවෙන reaction එකක් දාපන්කො GTRZ

"Now this is the biggest thing, India could over run Pakistan within day or two, but India didnt as it doesnt want to..."


අන්තිමට: පස්සෙ බලාගමු ඈඉන්දියාව - ඇයි ඇයි උබ වලිද?
පක්කො - ඇයි ඇයි ගේමද?
ඉන්දියාව - ඇයි පොන්නයො ඇයී...
පක්කො - ඇයි ඇයි
ඔච්චර තමා ඉතින්
ඔය කාශ්මිර් වල මුස්ලිම් වැඩි බන් ඉන්දියාව පාලනය කරන ටිකෙත්.පක්කො ඇත්තටම ටෙරාලට සපෝට්ද බං . හරි නම් සිවිල් මිනිස්සු මැරුවහම ස්ටේට්මන්ට් එකක් දෙන්න ඕනනෙ මේක හෙලා දැකල . ඒ වගේම ටෙරාල උන්ගෙ පැත්තට පැනලනම් උන්ව අල්ලන්න මෙහෙයුමක් කරනව කියල . මිනිස්සු උනහම එහෙම වෙන්න ඕනනෙ

පක්කො ඇත්තටම ටෙරාලට සපෝට්ද බං . හරි නම් සිවිල් මිනිස්සු මැරුවහම ස්ටේට්මන්ට් එකක් දෙන්න ඕනනෙ මේක හෙලා දැකල . ඒ වගේම ටෙරාල උන්ගෙ පැත්තට පැනලනම් උන්ව අල්ලන්න මෙහෙයුමක් කරනව කියල . මිනිස්සු උනහම එහෙම වෙන්න ඕනනෙ