දවල්ට කෑවේ දැන් යකොව්

මටත් ආසයි බං හනිමුන් යන්න... ඒත් පොඩි අවුලක් තියෙනවා... තවම කෙල්ලෙක් නැහැනේ...![]()
ඔයා කොහෙද යන්න හිතන ඉන්නේ නංගි....

මොනවද මේ අහන්නේ මගෙන්...ඒක මන් මහත්තයට කියන්නම්....

1.මේ
2.උඹ

උබලාවගේ පොඩි එවුන්ට මොන කෙල්ලොද... චු කරලා නිදාගනින් කොල්ලෝ

මටත් ආසයි බං හනිමුන් යන්න... ඒත් පොඩි අවුලක් තියෙනවා... තවම කෙල්ලෙක් නැහැනේ...![]()

elakiris...........මොනවද මේ අහන්නේ මගෙන්...ඒක මන් මහත්තයට කියන්නම්....
මල්ලි මෙහෙමයි මන් අර කිවුව තැන ටිකක් ගණන් හැබැයි ෆට්ටම ලස්සනයි...ගොඩක් අය එනවා...නියම සේර්විස් එකක් දෙන්නේ...ඊට වඩා ලස්සන තැන් ඇති..හොද තැනක් බලලා යන්න...හැමදේම හොද තැනකට යන්න....එච්චරයි....ඇවිදින්න තියන ආරක්ෂාව තියන ෆන් තියන හොද කෑම බීම තියන නිදහස තියන එතකොට හොද සර්විස් එකක් දෙන....

මොනවද මේ අහන්නේ මගෙන්...ඒක මන් මහත්තයට කියන්නම්....
![]()