☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :(
    welawakata hithenawa ban badinna baha kiyalath :(

    ඒකත් අඹ කනවා වගේ තමයි බං....
    ඉදුණු අඹේ ගත්තු එකා රහ කර කර කනවා....
    අඹ ගැටයක් අහු උන එකා ඇඹුල් කර කර කනවා... ඒත් එක ඉදෙද්දී සමහර විට ඌට එක නොලැබෙන්නත් පුළුවන්...
    සමහර අඹ තියෙනවා ඉදිලා වැඩි. ගොඩක් දෙනෙක් ඒවා කන්නේ වර්ගේ හොඳනම් තමයි....
    විවහෙත් හැරියට අඹ කනවා වගේ තමයි...
    බැඳපු එකා දන්නවා අඹේ කන විදිය...
    බැඳපු නැති එකාට පුළුවන් කන විදිය කියන්න, ඒත් ඌට හිතෙන විදියට විතරයි....

     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    සුදු නැති උනාට කමක් නැහැ, හොඳ ගතිගුණ තියෙන කෙල්ලෙක් තමයි හොයන්නේ.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    උසට හරි යන කෙනෙක් හොයන එක තමයි අමාරු මේ කාලේ.... මම ආදී 6 අඟල් 8 ක් උසයිනේ... බර කිලෝ 85 යි
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    තලෙලුයි... මුහුණ මැද නහයක් තියෙනවා.... නහයට යටින් කට තියෙනවා... නහයටයි කටටයි අතරේ රැවුල තියෙනවා.... අමාරු වැඩේ රැවුල කපන එක තමයි....
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඉස්සර කාලේ හොයන්න අමාරු උන ගොඩක් දේවල් අද කාලේ තාක්ෂනෙත් එක්ක හොයාගන්න පුළුවන් උනාට, එක හිතක් ඇති කෙල්ලෙක් හොයාගන්න එක තමයි අමාරුම වැඩේ...
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    තනිකඩ අපිට මොන හනි මූන් ද? අත මිස...

    bobo-y-toto13.gif
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    ස්වයං සේවා සපයන කාන්තාවෝ ඉන්නකං බය වෙන්න එපා... ගාස්තුව ගෙවුවනම් අත ඕනෙත් නැහැ... ගාස්තුව ගෙවන්න බැරි උනොහ්ටින් අත පය නැතිව තමයි එන්න වෙන්නේ.... බොහෝ විට සිරි සඟබෝ වෙලා තමයි එන්න වෙන්නේ.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ස්වයං සේවා සපයන කාන්තාවෝ ඉන්නකං බය වෙන්න එපා... ගාස්තුව ගෙවුවනම් අත ඕනෙත් නැහැ... ගාස්තුව ගෙවන්න බැරි උනොහ්ටින් අත පය නැතිව තමයි එන්න වෙන්නේ.... බොහෝ විට සිරි සඟබෝ වෙලා තමයි එන්න වෙන්නේ.

    බොට සිරාවටම කෙල්ලෙක් නැද්ද බන්??/
     
    Status
    Not open for further replies.