☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    එච්චර නම් බෑ බං. :no::no::no:
    :sorry:

    එච්චර බෑ??? බෑ කියලා දෙයක් නෑ බන්.... යකොමේ ත්‍රෙඩ් එක දැම්මේ පෙරේදා රෑ 8ටට.... අද රෑ8ට තමා දවස් දෙකක් බලහන් අපේ පොස්ට්.....
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,399
    2
    3,262
    113
    එච්චර බෑ??? බෑ කියලා දෙයක් නෑ බන්.... යකොමේ ත්‍රෙඩ් එක දැම්මේ පෙරේදා රෑ 8ටට.... අද රෑ8ට තමා දවස් දෙකක් බලහන් අපේ පොස්ට්.....
    ට්‍රයි කරලබලමුකෝ. සිරාවට ලොවෙත් පොස්ට් දැමිල්ලක් දාන්නේ. නූල delete කරපු දවසට තමා සිකෙන්නේ :shocked::shocked:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ට්‍රයි කරලබලමුකෝ. සිරාවට ලොවෙත් පොස්ට් දැමිල්ලක් දාන්නේ. නූල delete කරපු දවසට තමා සිකෙන්නේ :shocked::shocked:

    අපි මේවට පර්මිෂන් අරන් තියෙන්නේ...... ඒවා අව්ල් වෙන්නේ නෑ....
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සීදේවි ඔබේ මුහුණේ කුරුලැවක් මතුවී තිබේ.... සඳ වාගේ තිබු මුහුණේ ආවට මතුවී පෙනේ..........
     
    Status
    Not open for further replies.