☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

sandaru1rox

Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,262
    113
    කම්මැලි කමට බුකියේ පැත්තේ ගියා එක මිට එහා,.... :baffled:
    ඔව් බං. රෙද්ද නිකන් data කැපෙනවා විතරයි බං බුකිය නම්....:dull::dull::dull:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඔව් බං. රෙද්ද නිකන් data කැපෙනවා විතරයි බං බුකිය නම්....:dull::dull::dull:

    මම දැන් මේකයි කරන්නේ... උදේට සැරයක් ගියා විනාඩි දෙකෙන් කැරකිලා ආවා.... හවසට ගියා එත් එහෙමයි..... රෑට ගියාම 5මින් විතර ඉදාලා එනවා... දවසටම විනාඩි 10යි...
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,262
    113
    බැල්කනි තමා එහෙනම්.... ODC ටිකක් අව්ල්.....
    :rofl::rofl: ඕක මම දාපු එකක් නෙමෙයි බං. කොපි පේස්ට් එකක්. බඩියා දැම්මොත් ඔහොම පඬි ටෝකක් තමා....
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,262
    113
    මම දැන් මේකයි කරන්නේ... උදේට සැරයක් ගියා විනාඩි දෙකෙන් කැරකිලා ආවා.... හවසට ගියා එත් එහෙමයි..... රෑට ගියාම 5මින් විතර ඉදාලා එනවා... දවසටම විනාඩි 10යි...
    මම නම් යන්නේ බර්ත්ඩේ වලට විශ් කරන්න බං.:rofl: දවසටම විනාඩි 5යි :cool::cool:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :rofl::rofl: ඕක මම දාපු එකක් නෙමෙයි බං. කොපි පේස්ට් එකක්. බඩියා දැම්මොත් ඔහොම පඬි ටෝකක් තමා....

    ඔය ඕකාට නෙමේ අහන්නේ... ඕකා අහන්නෙත් වෙන එකෙක්ට..
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,262
    113
    ඔය ඕකාට නෙමේ අහන්නේ... ඕකා අහන්නෙත් වෙන එකෙක්ට..

    කැ@ බඩිය :rofl::rofl: මම අද බඩියව පාස් කරනවා පොස්ට් වලින්....:rofl::rofl:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,262
    113
    නින්ද නැතුවම මැව්ව සිහිනෙට ආ ඒ දෙව්ලිය ඔබම නොවේද මට......
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,400
    2
    3,262
    113
    KPZ 710
    dinuka rukshan 665
    Mal Baba 359
    labu gediya 172
    Ereshaz77 122
    thanujaka 75
    crazybuddy 68
    IveyStyle 68
    chamali2009 61
    sandaru1rox 61
    Mr.Tom 42
    Optimus Prime 31
    dmtx 27
    Lewke 26
    hector@troy 24
    ජේමිස්බන්ඩා007 23
    මරුසිරා 16
    machan :D 6
    යාළුවා 4
    geethq 2
    ^Buddhika^ 2
    isuru_feat 1
    nvhcc89 1
    madhustf 1
    dath kimbula 1
    GuneBhai 1
    chithralwajirapriya 1
    asylum 1
    ACHillES_SL 1
    BlueBat 1
    Delani Shehara 1
    blue_in_rio 1
     
    Status
    Not open for further replies.