පුද්ගලික ජීවිත වලට අදාළ කාරණා මේ නූලට ගාවගන්න එපා..
එක එක පුද්ගලයාගේ පුද්ගලික ජීවිතත්, මේ නූලේ ගෙවන සමාජ ජීවිතයත් 100% එකිනෙකින් ස්වායත්තව පවත්වාගන්න හැමෝම කටයුතු කරයි කියල අපේක්ෂා කරනවා.
ඒ වගේම අගම්, ජාති ගැන ඇදගන වලි දාගන්නත් එපා කියලා ඉල්ලවවා.

යන්තං ඇති... මඤ්ඤං උයන 1 ත්රෙඩ් එකේ පෝස්ට් දැමිල්ල නවත්තල රිෆ්රෙශ් කර කර හිටියේ මේකේ වත් ටැග් දාගන්න.... ඔන්න වැඩේ හරි....

