☣☣ මඤ්ඤං උයන ☣☣ 2 වෙනි ගමන

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එහෙනම් ඔන්න අපි යන්නයි හදන්නේ....සියලු දෙනාටම සුභ රාත්‍රියක් වේවා....!

    budu saranayi.
    good night.
    හිටපු තැන බුක්මාර්ක් කරගෙන යන්න.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    පරණ උන් නේ බං..
    උන් දන්නවා ගතියට පොස්ට් දාල පොස්ට් කවුන්ට් එක අප් කරගන්න..
    දැනටමත් ඌ 77කට ලගයි පර්සනල් කවුන්ට් එක...:nerd:

    මම රට හිටියනේ බන් අවුරුදු 1. 1/2ක් ඒ කාලේ මිස්ස් උනා ඊට පස්සේ වැඩිය කිරියේ ගියේ නෑ.. ආයෙත් එන්න ගත්තේ ලගදි.... එකයි මගේ පොස්ට් කෙල උනේ...
     

    thanujaka

    Well-known member
  • මම රට හිටියනේ බන් අවුරුදු 1. 1/2ක් ඒ කාලේ මිස්ස් උනා ඊට පස්සේ වැඩිය කිරියේ ගියේ නෑ.. ආයෙත් එන්න ගත්තේ ලගදි.... එකයි මගේ පොස්ට් කෙල උනේ...

    මාත් එහෙමයි බං අර පොස්ට් 12000කට කෙලවුනාට පස්සේ කිරියට ආවේම නෑ බර කාලයක්..
    දැන් තමයි පොඩ්ඩක් ආයේ එන්නේ....
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    budu saranayi.
    good night.
    හිටපු තැන බුක්මාර්ක් කරගෙන යන්න.

    සුභ රාත්‍රියක් වේවා....!
    බුක්මාර්ක් කරගෙන බලනකොට උඹට එෆා වෙයි
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මාත් එහෙමයි බං අර පොස්ට් 12000කට කෙලවුනාට පස්සේ කිරියට ආවේම නෑ බර කාලයක්..
    දැන් තමයි පොඩ්ඩක් ආයේ එන්නේ....

    ඔව් බන්... අපරාදේ....
     
    Status
    Not open for further replies.