සුභ පැතුම් කොල්ලා... පෝස්ට් 5000 නේද... රෙප් කරපිය බලන්න කියක් වෙළද කියලා බලන්නත් එක්ක.

ඔන්න ඉදා...... උබ කියනකම එක දැක්කෙත් නෑ බන්...එහෙනම් ඔන්න අපි යන්නයි හදන්නේ....සියලු දෙනාටම සුභ රාත්රියක් වේවා....!
මල් බබා ආවා ටැග් ඉස්සුවා මිනිහා මාරු

adoooooooooooooooooow
mamam yano ban
passe ennam
budusaranai ehenam kattiyatama![]()

court vacation එනවනේ බං..
ඉතිං පොඩ්ඩක් මේ දූපතෙන් බැහැරවෙලා එන්නයි කියල හිතුව..![]()
හ්ම්ම්ම්..... පොඩ්ඩක් හරි වරෙන්

ඕක ආයේ රෑ වෙලා එයි..
ඇවිල්ල පොස්ට් දාගෙන දාගෙන යයි...![]()
එහෙනම් ඔන්න අපි යන්නයි හදන්නේ....සියලු දෙනාටම සුභ රාත්රියක් වේවා....!
එහෙනම් ඔන්න අපි යන්නයි හදන්නේ....සියලු දෙනාටම සුභ රාත්රියක් වේවා....!

අඩෝ උබ 5000 ගහල නේද..
රෙප් දෙන්න බැලූ බං උබට සුභ පතන්නවත්...![]()
ඔව්,.... එන්නෙත් 1 පහුවෙලා... සින්දු හරි කියනවා.... මිනිහා තනියම ආතල් ගන්නේ...
